ඔවු බන් දැන් බඩු පට්ට ගනන්සල්ලි තමයි ප්‍රශ්නෙ... හැබැයි මොකක් හරි ක්‍රමේකින් කරගන්න පුලුවන්නං මාස් පතා අතට ගාණකුත් එනව...
solar බඩු නං ගනන් ටිකක් අඩු වෙලා තියෙන්නෙ දැන් panel/inverter එහෙම
අපේ බිස්නස් වැඩ වලට AC මැශින් දෙකක් ගත්තා එකක් 2.15ක් උනා, Media/Non Inverter AC, 12000BTU