How to Protect Your Adsense Account | ඔබගේ ඇඩ්සෙන්ස් ගිනුම ආරක්ශා කරන්නŢ
ගොඩ කාලෙකින් තමා ලිපියක් ලියන්න උනේ.විභාගෙ තිබුනත් Blog එක අමතක කරලම ඉන්න බෑනේ. ඉතින් ඒ නිසා අලුත් ලිපියක් ලියන්න කියල හිතුන. Adsense ගිනුමක් කියන්නේ ලංකාවෙ අයකුට නම් බොහොම වටින දෙයක්.දැනට බොහෝ දෙනෙකු මේ Adsense ගිනුමක් හදාගන්න බැරුවනේ ඉන්නේ. මේ කියන්නේ ඇඩ්සෙන්ස් ගිනුමක් තියන කට්ටිය ඒක ආරක්ශා කරන්න ගන්න පුලුවන් ක්රිුයාමාර්ග ටිකක්.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න නම් Adsense තරම් හොද හාවිශ්වාස වන්ත වැඩසටහනක් නැති තරම්.දැනට ලෝ පුරා අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් බොහෝ දෙනෙකුගේ ප්රොධානම මුදල් ඉපයුම් ක්රනමය බවට පත්ව ඇත්තේ Google Adsense. මේ ඇඩ්සෙන්ස් වල නීති බොහොම තදයි.ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙනෑ නේ. මේ ඇඩ්සෙන්ස් ගිනුමක් Bsn වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩී.
මොනවද මේ ඇඩ්සෙන්ස් බැන් වීමට බලපානා ප්රනදාන හේතු?
<div class="entry">Bad Content : වලංගු නොවන නරක යයි අනුමත කල හැකි විස්තර වෙබ් පිටුවලට දැමීම.

- Adsense Click Exchange Fraud : වෙනත් අය ලවා අපගේ ඇඩ්ස් Click කරවා ගැනීම
- Click Your Own Ads : තමාගේ ඇඩ්ස් තමාම Click කරවා ගැනීම
- Spamming websites : වෙනත් වෙබ් අඩවිවලින් තොරතුරු Coppy කිරීම