මට XML FILE එකක් MYSQL DB එකක SAVE කරන්න ඕන වෙලා තියනවා .Springboot තමඊ use කරන්නේ කොහොමද මේක හරි ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්නේ මචන් ,Encoding ,Decoding ගැන අවබෝදයඕන ද මේකට කොහොමද හරි විදියට කරන්නේ (Save AS String)