how to sell on ebay...

thushana

Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    EBAY එකෙ SELL කරන වීදීය මට කියලා දෙන්න පුලුවන්ද කාට හරි:eek::eek::eek:... A tO Z කියල දෙන්න පුලුවන් ද යාළුවනෙ.....;););)
     
    • Like
    Reactions: BC_Dilum
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දන්න එවුනුත් හැමදේම කියලා දෙන්නේ නෑ පුතේ....
    කරලම පුරුදු වෙයං.....
    ඔයවගේ දේවල් කාටවත් උගන්නන්නත් බෑ. ඕනෙම නම් බේසික්ස් ටිකක් කියලා දෙන්නම්.
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    පැටියා;9688061 said:
    දන්න එවුනුත් හැමදේම කියලා දෙන්නේ නෑ පුතේ....
    කරලම පුරුදු වෙයං.....
    ඔයවගේ දේවල් කාටවත් උගන්නන්නත් බෑ. ඕනෙම නම් බේසික්ස් ටිකක් කියලා දෙන්නම්.

    ane ethen danna tikak hari keyala deyanko ban ( hoda patiyane);););)
    skype barida... nagitinna atha hitha dipanko yaluwa.:):):)
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    ඔය වගේ දෙයක් ඉතින් කියලා දෙන්න අමාරුයි මචන්. උබ ඔය මොකක් හරි පොඩි අයිටෙම් එකක් $3කට වගේ විකුණපන්.. එත කොට නිකම්ම තේරෙනවා. අනිත් එක ඊ-බේ එකේ බඩු විකුණලා අපිට ලාභයක් ගන්න ගොඩාක් අමාරුයි. ඊට වඩා ලාභ ගන්න පුළුවන් මාකට් එකේ බඩු විකුණලා
     
    • Like
    Reactions: thushana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane ethen danna tikak hari keyala deyanko ban ( hoda patiyane);););)
    skype barida... nagitinna atha hitha dipanko yaluwa.:):):)

    :rolleyes:
    මොහෙම කරන්න....
    ඊබේ එකවුන්ට් එකක් හදන්න (ලංකාවෙ). මැලේසියන් හරි පේමන්ට්ස් රිසීව් කරන්න පුලුවන් රටක් දාලා පේපෑල් එකවුන්ට් එකක් හදන්න (නැත්නම් මනීබුකර්ස් එකවුන්ට් එකක් හදන්න). පේපෑල් එකවුන්ට් එක වෙරිෆයි කරන්න වීසා නාඩ් එකකින්. දැං ඒ පේපෑල් එකවුන්ට් එක ඊබේ එකවුන්ට් එනට ඇටෑච් කරන්න. ඊටපස්සෙ ඉතිං සෙල් කරන්න තමයි තියෙන්නෙ. ඉස්සෙල්ලා ඔය දේවල් කරගන්න. කරනකොට ගැටලුවක් ඇති උනොත් කියලා දෙන්නම්.

    මොනවද සෙල් කරන්නෙ කියල නම් අහන්න එපා.... කියන්නෙත් නෑ :yes:
    :rolleyes:

    Good Luck machan :)
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    වැරදිලාවත් ඊ-බුක්ස්/ටූල්ස් වගේ ඒවා නම් සෙල් කරන්න හදන්න එපා.. ඩිජිටලි යවන කිසිම දෙයක් ඊ-බේ එකේ විකුණන්න බැහැ....
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    මෙන්න පටන් ගන්න කොටම විකුණන්න හොඳ නැති බඩු

    1) සොෆ්ට්වෙයාස්
    2) මොබයිල් ෆෝන්ස්
    3) $20වැඩි ඉලෙක්ට්‍රික් බඩු

    $20 වැඩි කිසිම දෙයක් විකුණන්නෙ නැත්තම් හොඳයි. එත කොට කෙළ වෙන්න තියෙන සම්භාව්යතාව වැඩී... ඊට පස්සෙ ඉතින් බඩු 10ක් 15ක් විකුණුනාම නම් ඉතින් මොන කෙහුරක් කොළත් අවුලක් නැහැ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    පැටියා;9688061 said:
    දන්න එවුනුත් හැමදේම කියලා දෙන්නේ නෑ පුතේ....
    කරලම පුරුදු වෙයං.....
    ඔයවගේ දේවල් කාටවත් උගන්නන්නත් බෑ. ඕනෙම නම් බේසික්ස් ටිකක් කියලා දෙන්නම්.

    පැටියා;9688153 said:
    :rolleyes:
    මොහෙම කරන්න....
    ඊබේ එකවුන්ට් එකක් හදන්න (ලංකාවෙ). මැලේසියන් හරි පේමන්ට්ස් රිසීව් කරන්න පුලුවන් රටක් දාලා පේපෑල් එකවුන්ට් එකක් හදන්න (නැත්නම් මනීබුකර්ස් එකවුන්ට් එකක් හදන්න). පේපෑල් එකවුන්ට් එක වෙරිෆයි කරන්න වීසා නාඩ් එකකින්. දැං ඒ පේපෑල් එකවුන්ට් එක ඊබේ එකවුන්ට් එනට ඇටෑච් කරන්න. ඊටපස්සෙ ඉතිං සෙල් කරන්න තමයි තියෙන්නෙ. ඉස්සෙල්ලා ඔය දේවල් කරගන්න. කරනකොට ගැටලුවක් ඇති උනොත් කියලා දෙන්නම්.

    මොනවද සෙල් කරන්නෙ කියල නම් අහන්න එපා.... කියන්නෙත් නෑ :yes:
    :rolleyes:

    Good Luck machan :)

    ebay acc 1k theyanawa paypal 1ka kuth theynwa..man badu genath theynwa..mmm uba keyanne ebay sell walata wenama acc 1k hadannada.paypal salli ganna bari akath dannwa lankawata.
    ok thanks machan..uba ohomahari kewwa godak athe ban sell karana aun sinhala akata sinhala aka nane ban....:(:(:( ubata mukuth kewwa nemei yaluwa hode waradiyata therum ganna apa.;););)
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    පැටියා;9688179 said:
    පුලුවන් :yes:

    කොහොමද? බයි කරපු එකා රිපෝට් කරපු ගමන් අපිට බඩු පැකට් නෙ?
    You can only list a digitally delivered goods on eBay as long as you follow these guidelines:

    • The item provided to the buyer is supplied on a physical format for instance a CD or hardcopy. The option of delivering the item by email or digitally must never be included.
    • You need to list your item only in the Everything Else > Informational. Your listing clearly states that you legally own the content (sometimes called intellectual property) or you are authorized to sell it by the owner, the owner’s authorised agent, or the law.
    • Your items can't have any sexually-oriented adult (pornographic) content.
    • Your item can't include software that would damage anyone's computer, could be used for malicious purposes like sending spam emails or spreading a computer virus, or would violate anyone's privacy (spyware or cookies, for example). For more details, see our HTML and JavaScript policy.
    http://pages.ebay.co.uk/help/policies/downloadable.html
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    ඔය වගේ දෙයක් ඉතින් කියලා දෙන්න අමාරුයි මචන්. උබ ඔය මොකක් හරි පොඩි අයිටෙම් එකක් $3කට වගේ විකුණපන්.. එත කොට නිකම්ම තේරෙනවා. අනිත් එක ඊ-බේ එකේ බඩු විකුණලා අපිට ලාභයක් ගන්න ගොඩාක් අමාරුයි. ඊට වඩා ලාභ ගන්න පුළුවන් මාකට් එකේ බඩු විකුණලා

    වැරදිලාවත් ඊ-බුක්ස්/ටූල්ස් වගේ ඒවා නම් සෙල් කරන්න හදන්න එපා.. ඩිජිටලි යවන කිසිම දෙයක් ඊ-බේ එකේ විකුණන්න බැහැ....

    මෙන්න පටන් ගන්න කොටම විකුණන්න හොඳ නැති බඩු

    1) සොෆ්ට්වෙයාස්
    2) මොබයිල් ෆෝන්ස්
    3) $20වැඩි ඉලෙක්ට්‍රික් බඩු

    $20 වැඩි කිසිම දෙයක් විකුණන්නෙ නැත්තම් හොඳයි. එත කොට කෙළ වෙන්න තියෙන සම්භාව්යතාව වැඩී... ඊට පස්සෙ ඉතින් බඩු 10ක් 15ක් විකුණුනාම නම් ඉතින් මොන කෙහුරක් කොළත් අවුලක් නැහැ

    ok yaluwa...:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ebay acc 1k theyanawa paypal 1ka kuth theynwa..man badu genath theynwa..mmm uba keyanne ebay sell walata wenama acc 1k hadannada.paypal salli ganna bari akath dannwa lankawata.
    ok thanks machan..uba ohomahari kewwa godak athe ban sell karana aun sinhala akata sinhala aka nane ban....:(:(:( ubata mukuth kewwa nemei yaluwa hode waradiyata therum ganna apa.;););)

    :) නෑ මචං. සමහර එවුන් ඔය ටික වත් කියලා දෙන්නෙ නෑ.
    අව්ලක් නෑ....
    උඹෙ පේපෑල් එකට මනී රිසීවු කරන්න පුලුවන් නම් අවුලක් නෑ ඕකෙන්ම සෙල් කරන්න පටන් ගන්න. එකපාරම ගොඩක් බඩු සෙල් කරන්න එපා....
    සෙලින් කරන්න පටන්ගන්න කලින් ඇඩ්රස් Proof 1k Passport Copy 1k එහෙම ලැහැස්ති කරගෙන ඉන්න. :)
     
    • Like
    Reactions: thushana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan