Questions How to Start ටී ෂර්ට් බිස්නස් ?

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    හිතන් ඉන්නවා පොඩියට ටී ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න. කොහොමද එහෙම දෙයක් පටන් ගන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද

    bump
    ------ Post added on Mar 22, 2021 at 7:49 AM
     
    • Like
    Reactions: castellain

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    1. සී අයි බී වගේ පොට් එකක් සෙට් කරගන්න මැටීරියල් ගන්න
    (කොට්න් පොලියෙස්ටර් කලවම් ඒවා තියෙන්නේ අහලම ගන්න ටී ෂර්ට් මහන්න කියලා.තව වෙට් ලුක් ජර්සි මැටිරියල් ඔක්කොම තියෙනවා..සමහරවිට වෙනම පාටවල් වලින් ගන්නත් ඕන වෙයි )

    2. කොලර් ගන්නත් තැනක් සෙට් කරගන්න.හදවන්නත් පුළුවන් වෙන්න ඕනි.තව සමහර පටි ජාති තියෙනවා අත මහනකොට සෙට් කරන්න ඒවත් බලන්න.බැජ් සෙට් එකක් සෙට් කරගන්න ඇතුලෙන් ගහන්න ඔයාලගේ කොම්පැණි නම ගහලා.අනික ලාර්ජ් ස්මෝල් ටැග් එහෙමත් ඕන

    3. ඕවර්ලොක් පැඩ්ලොක් මැශින් දෙකක් කුලියට වගේ ගන්න මහන අයත් එක්ක.කටර් මැෂිමත් ඕන

    4. එම්බ්‍රොයිඩර් ස්ක්‍රීන්ප්‍රින්ට් කරන අය සෙට් කරගන්න

    5. මහල ඉවර වෙන ඒවා දාන්න ඉටිකොල වලින් කවර හදාගන්න.අපිනම් අයන් එකක් අරන් හැදුවා ගෙදරම

    6. අනිවා දෙන්න කලින් නූල් කපන්න.අයන් කරන්න.

    7 සාම්පල් සයිස් මැටිරියල් එක එක ජාති වලින් තියාගන්න.කස්ටමර්ට ෆිටෝන් කරල බලලම පටන් ගන්න.නැත්තම් මහලා ඉවර උනාම එක එක ආඩාපාලි කියනවා උන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හිතන් ඉන්නවා පොඩියට ටී ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න. කොහොමද එහෙම දෙයක් පටන් ගන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද

    bump
    ------ Post added on Mar 22, 2021 at 7:49 AM
    ඉස්සෙල්ලාම ටී ශර්ට් ටිකක් අරන් සාම්පල් විදිහට එලකිරි අපි අතරේ නොමිලේ බෙදලා දියන්.
    අපි ඒවා ඇදලා බලලා ගුණ දොස් කියන්නම්.
    ඊට පස්සේ උබට පුලුවන් බිස්නස් එක පටන් ගන්න.
    ආයෝජනය කරන්න ඕනී ඉස්සෙල්ලාම ලාබ උපයන්න කලින්.
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    1. සී අයි බී වගේ පොට් එකක් සෙට් කරගන්න මැටීරියල් ගන්න
    (කොට්න් පොලියෙස්ටර් කලවම් ඒවා තියෙන්නේ අහලම ගන්න ටී ෂර්ට් මහන්න කියලා.තව වෙට් ලුක් ජර්සි මැටිරියල් ඔක්කොම තියෙනවා..සමහරවිට වෙනම පාටවල් වලින් ගන්නත් ඕන වෙයි )

    2. කොලර් ගන්නත් තැනක් සෙට් කරගන්න.හදවන්නත් පුළුවන් වෙන්න ඕනි.තව සමහර පටි ජාති තියෙනවා අත මහනකොට සෙට් කරන්න ඒවත් බලන්න.බැජ් සෙට් එකක් සෙට් කරගන්න ඇතුලෙන් ගහන්න ඔයාලගේ කොම්පැණි නම ගහලා.අනික ලාර්ජ් ස්මෝල් ටැග් එහෙමත් ඕන

    3. ඕවර්ලොක් පැඩ්ලොක් මැශින් දෙකක් කුලියට වගේ ගන්න මහන අයත් එක්ක.කටර් මැෂිමත් ඕන

    4. එම්බ්‍රොයිඩර් ස්ක්‍රීන්ප්‍රින්ට් කරන අය සෙට් කරගන්න

    5. මහල ඉවර වෙන ඒවා දාන්න ඉටිකොල වලින් කවර හදාගන්න.අපිනම් අයන් එකක් අරන් හැදුවා ගෙදරම

    6. අනිවා දෙන්න කලින් නූල් කපන්න.අයන් කරන්න.

    7 සාම්පල් සයිස් මැටිරියල් එක එක ජාති වලින් තියාගන්න.කස්ටමර්ට ෆිටෝන් කරල බලලම පටන් ගන්න.නැත්තම් මහලා ඉවර උනාම එක එක ආඩාපාලි කියනවා උන්
    Thanks, Lot machan.. මට මුලින්ම මහන්න අදහසක් නෑ මචන්. මට ඕනේ quality ටී ෂර්ට් කඩෙන් අරගෙනේ unique design ටිකක් ප්‍රින්ට් කරලා සෙල් කරන්න..

    ඉස්සෙල්ලාම ටී ශර්ට් ටිකක් අරන් සාම්පල් විදිහට එලකිරි අපි අතරේ නොමිලේ බෙදලා දියන්.
    අපි ඒවා ඇදලා බලලා ගුණ දොස් කියන්නම්.
    ඊට පස්සේ උබට පුලුවන් බිස්නස් එක පටන් ගන්න.
    ආයෝජනය කරන්න ඕනී ඉස්සෙල්ලාම ලාබ උපයන්න කලින්.

    Bored Come On GIF

    ------ Post added on Mar 23, 2021 at 6:41 AM
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Thanks, Lot machan.. මට මුලින්ම මහන්න අදහසක් නෑ මචන්. මට ඕනේ quality ටී ෂර්ට් කඩෙන් අරගෙනේ unique design ටිකක් ප්‍රින්ට් කරලා සෙල් කරන්න..

    පමුණුවට ගිහින් මචන් එහෙනම් පාරවල් ගානේ කඩවල් ගානේ ගිහින් ගිහින් හොද කොට්න් ටීෂර්ට් ටිකක් ගනින් සයිස් හැම එකෙන්ම.
    තනි පාටවල් වල ඒවම ගන්න.
    අනික පොලියෙස්ටර් කොට්න් අනුපාතේ බලන්න 80% ද 90% ද කියලා.එක්කො උන්ගෙන් අහන්න. කොට්න් වැඩි නම් හොදයි සනීපයි ඇඟට.හැබැයි ගණන්.
    ස්ක්‍රීන් ප්‍රින්ට් කරන තැන් දෙක තුනක් අල්ල ගන්න.මම නම් කඩවත පැත්තේන් සෙට් කරන් උන්නේ.හීට් ට්‍රාන්සර් ගහන්නෙපා දහපාරක් විතර හෝදනකොට paint යනවා

    අනිවා පලවෙනි සාම්පල් ගෙදර හෝදලා දවස් දෙක තුනක් ඇදලා කරලා දෙන්න.කොම්ප්ලේන් එන්න ගත්තම එපා වෙනවා.බිස්නම් වැටෙනවා.ඒ නිසා කරන එක, එකක් උනත් සුපිරියටම දෙන්න මචන්
    අපි පොඩියට පටන් අරන් මහා පරිමාණෙන්ම කරල නැවැත්තුවා.මායි අයියයි සෙට් වෙලා කලේ.හොදට හෙව්වා මචන්.හැබැයි දවාලක් රැයක් නෑ නූල කපනවා පැකින් ගහනවා.අයියාට යුරෝප් යන්න සෙට් වෙලා මමත් සොෆ්ට්වෙයා පැත්තේ නිසා කරගන්න අමාරු නිසා නැවැත්තුවා.

    web සයිට් එකකුත් හදහන් මචන් ( මගෙ තිබ්බේ owntshirt.com කියලා.දැන් නම් සයිට් එක ඩවුන්.උඹ කැමතිනම් ඒකෙන් උනත් කරන් පලයන්.හිටියා පට්ට සෙට් එකක් අපිට)

    ෆේස්බුක් පිටුවකුත් ඇරලා මාකට් කරගනින්
    u can get help from this also for cheap prices marketing
    https://picoworkers.com/

    මාසේට ලාබේ විතරක් 50,000 පන්නන්න පුළුවන් ගේමක් නැතුව.මහන එකත් අපිම කරනවා නම්.ඕකෙදි නම් මචන් අඩුම 30,000ක් වත් අල්ලන්න පුළුවන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම අදුරන එකෙක් කර මෙහෙම.

    පොඩි garment එකක් set කරලා t-shirts ටිකක print කරා. පොරට එකක් 700-900 අතර විකුණුවා. ලොකු quantity නෙවේ ඌ කරේ 100 or 200 වගේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    Product එක හරියට හදාගෙන, මාකටින් වලට බජට් එකක් දාළා, Website එකක් launch කරලා, payment gateway එකක් දාළා, ගන්න කෙනාට Online order කරන්න පුලුවන් විධියට හදාගනින්. උඹට තියෙන්නෙ Courier කරලා දාන්නයි. Account එකට සල්ලි වැටෙනවා. BR එකක් ගන්න ඕනි මුලින්ම. උඹටත් ලේසියි, ගන්න අයටත් ලේසියි.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    dennum yaka printed shirt eka 650i yaka sarama 700n who;e sale dennum

    0715404446

    dennum yaka printed shirt eka 650i yaka sarama 700n who;e sale dennum

    0715404446
    ------ Post added on Mar 31, 2021 at 5:56 AM
     
    • Like
    Reactions: King_cobra