How to start a ptc business ***full guide***

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපේ සිංහල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාගෙන යන්න..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බන් මම neobux 2008 පටන් ගත්ත දවස් වලමයි join උනේ ... $100 pay කරල premium account එකක් ගත්ත referrals ල රෙන්ට් කරා ... එහෙම නැතුව ක්ලික් කර කර ඉන්න උඹ හිතුවද මට පිස්සු කියල :P

    premium එකක් තිබිලත් profit එකක් ගන්න බැහැ ... මම ඔය වගෙ ඕනතරම් නිකන් සල්ලි වලට කෙලෝගෙන තියෙනව ... ඒකයි කියන්නෙ
    :lol::lol::lol:

    හොඳ වැඩේ තොට
    බැරිකමෙයි පුලුවන්කමෙයි වෙනස:dull:


    neobux-banner.png


    banner9

    banner9
    banner9


    http://www.neobux.com/forum/?/4/
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබත් මෝඩයා වගෙ හිටියට යමක් කම්ක් දන්නවා නෙ:P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ තව පොඩ්ඩක් දේවල් ලියන්න තියෙනව,

    ඒ නිසා හදිස්සිවෙලා දැන්ම පටන් ගන්න එපා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thanks machan

    අපේ සිංහල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාගෙන යන්න..

    Elaaaaaaaaaaa

    elakiri machan

    rep 6+

    maxxa mchan thanks

    pm eakka dannako machan

    උබත් මෝඩයා වගෙ හිටියට යමක් කම්ක් දන්නවා නෙ:P

    ow ubata wadiya tikak dannawa :rofl:


    11.gif

    comment seratama thankks :):)