HOW TO UNLOCK HUAWEI E153

dinulanka

Member
Oct 21, 2009
1
0
0
මේ ඩොන්ගල් වල අන්ලොක් කරන්න දෙයක් නෑ බන්... වෙන සිම් 1ක් දාලා කනෙක්ට් කරන්න විතරයි තියෙන්නනේ. ඩයෙලාග් නම් ටෙස්ට් කරන්න බැරි උනා.. මොබිටෙල් සහ එටිසලාට් ඩොන්ගල් වලින් අන්ලොක් නොකරම වෙන සිම් 1ක් භාවිතා කරන්න පුළුවන්.
:baffled::baffled::baffled: