HP Compaq Laptops

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
3stvb.jpg



HP Compaq Laptops (Compaq 510 and CQ40) Problems


http://h20000.www2.hp.com/bizsuppor...c=us&objectID=c01767035&jumpid=reg_R1002_USEN


මොන HP Compaq Laptop එකක් ගත්තත් මේ Compaq 510 එකක් නම් ගන්න එපා......!! :no::no::angry::angry:


Wireless වල කේස් එනවා......!! :yes::yes: හෆොයි අද නම් මට එපා වුනා.......!! :frown::angry: අරගෙන දවස් දෙකක්වත් නැති Laptops හිටන් ආවා අද Wireless කේස් වෙලා......!! :frown:



තව ලෙඩ දෙන Model එකක් තමා HP Compaq CQ 40.....!! :angry: මේ CQ 40 Laptop එකේ Display එකේ ඉරි එන්න පටන් ගන්නවා ටික දවසක් යනකොට.......!! :angry::angry:


අපේ එළකිරි කට්ටියට Laptops ගැන ප්‍රශ්න තියෙනවා නම් කියන්න.....!! :yes::yes: Specially Toshiba Laptops ගැන එහෙම නම්.....!! :D;)
umba laptop.lk enda gathe?
 
Aug 10, 2008
11
0
0
i'm a stranger to Elakiri. Could anybody plz tel what are the buget laptops can buy without bring any faults? This is for my higher studies in engineering. thaks.
 

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    hi

    Uraj ayye habai inna sales staff ekanam patta cha..oyala ohoma commit karaddi un pissu natanawa...:angry:as i msg u they told L655 125000k kiyala..balandakooo ithin customers la watena eka ahanda deyakda....:baffled:

    Akanee api Toshiba ekee work karanneee.....!! :D :)
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    Toshiba Laptops

    Toshiba Laptops 1k ganna mama balaporottu wanawa. Toshiba lankawe agent kawda? Thoshiba lap gana oyagollange adahas monawada? nattam ganna puluwan wena hoda laps monawada? Ples help me.