HP laptop එකේ අව්ලක්.. BSOD

lilman

Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    ඔය 11 හුචක්කුව ගහන්න කලින් අර අස්සෙස්මන්ට් එකක් තියනවා නේද? උබ එක බලලද දැම්මේ? ඔකේ තියනවා පරණ සිස්ටම් වලට මොකක්ද සින් එකක් කරන්න. එක නොකලාම කෙස් වෙනවා කියල අහල තියෙන්නේ මම නම්.

    8th gen ලැප් එකක් බන්.ඔෆිශියල් සපෝට් කරනව.

    @lilman මට බැන්නම ඔහොම දේවල් වෙනවා.. 🤭 🤭

    රාවනා ගේමක් ගහල වගේ නෙහ් ? :(
    ------ Post added on Jun 12, 2022 at 9:47 PM