HP laptop එකේ අව්ලක්.. BSOD

lilman

Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    මචන් මගෙ ලැප් එකට NVMe 512 SSD එකක් ගහල Windows 11 pro දැම්ම.

    දැන් ඒක යූස් කරද්දි ටික වෙලාවක් ගියාම ස්ටක් වෙලා BSOD එනව.

    මොකද මේකට කරන්න ඕනෙ ??

    Error Code : 0xc000000e

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    SSD එකට බඩු බනිස් වෙලා. නැත්තම් OS එක කරප්ට් වෙලා. අයෙත් Windows දාලා බැලුවේ නැද්ද

    SSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..

    SSD එක check කරන්න වෙන machine එකකට ගහලා
    SSD අවුලක් windows files corrupt නැත්නම් වෙලා
    windows දැම්මේ crack කරලද?

    SSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..

    Windows original iso එකෙන් දැම්මෙ.crack නෙවෙයි.ඔරිජිනල් OEM ලයිසන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    SSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..

    SSD එක error චෙක් කලා.අව්ලක් පෙන්නුවෙ නෑ බන්..

    Windows original iso එකෙන් දැම්මෙ.crack නෙවෙයි.ඔරිජිනල් OEM ලයිසන්.
    අයෙත් Windows දාලා බලන්න
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Windows original iso එකෙන් දැම්මෙ.crack නෙවෙයි.ඔරිජිනල් OEM ලයිසන්.
    Press F2 or F12 or Del (Machine එකෙන් machine එකට වෙනස් වෙනවා)
    එතනින් priority එක SSD දීලා ආයේ boot කරලා බලන්න

    ඒත් නැත්නම් windows දාන එක තමයි හොද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    අයෙත් Windows දාලා බලන්න

    Press F2 or F12 or Del (Machine එකෙන් machine එකට වෙනස් වෙනවා)
    එතනින් priority එක SSD දීලා ආයේ boot කරලා බලන්න

    ඒත් නැත්නම් windows දාන එක තමයි හොද

    පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.

    ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?

    නැත්නම් ව්න්ඩෝස් 11 එකේ අව්ලක්ද ?
     
    • Like
    Reactions: NRTG

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.

    ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?

    නැත්නම් ව්න්ඩෝස් 11 එකේ අව්ලක්ද ?
    oka thama case eka. Boot Configuration Data (BCD) eke avul wela athi.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.

    ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?
    ඔව් Dual boot එක තමයි.
    ඔයාට කරන්න තිබුනේ ඕක ක්ලෝන් කරලා ටෙස් කරලා බලන්න. Google එකේ ගහලා බලන්න OS එක ක්ලෝන් කරන විදිහ තියනවා
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Original SSD eka galawala, aluth SSD eka gahala eka clean karala (diskpart and clean) Windows 10 danna. Passe boot karala okkoma wada karaddi, original SSD eka aith gahanna.
    Windows 11 epa melo rahak nathi OS ekak.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    Original SSD eka galawala, aluth SSD eka gahala eka clean karala (diskpart and clean) Windows 10 danna. Passe boot karala okkoma wada karaddi, original SSD eka aith gahanna.
    Windows 11 epa melo rahak nathi OS ekak.

    ඔරිජිනල් HDD මචන්.මට ඔරිජිනල් එකේ os එකත් තියා ගන්න ඕනෙ.ලැප් එක මගෙ නෙවෙයි.ආපහු දෙද්දි මම යූස් කරපු SSD එක ගලවල දෙන්න හදන්නෙ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    තිබ්බ ලේටස්ට් ම එක ගත්තෙ බන්. ආපහු 10 ගහන්නද ?

    ------ Post added on Jun 12, 2022 at 9:20 PM
    Startup BSOD enne usually ISO eka kachal unama. Drive scan eken hoyanna ba ban. Win 11 bugs tityenava ambanata.. Win 10 dapan ban.

    පොඩි කේස් එකක් තියනව.ලැප් එකේ HDD එකේ ඔරිජිනල් වින්ඩෝස් තියෙන්නෙ.ඒකට අත තියන්නෙ නැතුව SSD එකට වෙනම windows ගහල තියෙන්නෙ.

    ඔන් කලාම ඩුවල් බූට් ඇවිල්ල සිලෙක්ට් කරන්න එනව.ඒක නිසාද ?

    නැත්නම් ව්න්ඩෝස් 11 එකේ අව්ලක්ද ?
    Ithin ban Bios walon LAP HDD eka priority danna epa, meka hethuwak wenna ba,. ube BSOD enne startup nisa..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    Startup BSOD enne usually ISO eka kachal unama. Drive scan eken hoyanna ba ban. Win 11 bugs tityenava ambanata.. Win 10 dapan ban.

    Ithin ban Bios walon LAP HDD eka priority danna epa, meka hethuwak wenna ba,. ube BSOD enne startup nisa..

    BSOD එකේ 11 එක ලෝඩ් වෙලා වැඩ කර කර ඉද්දි බන්.startup එකේ නෙවෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මගෙ ලැප් එකට NVMe 512 SSD එකක් ගහල Windows 11 pro දැම්ම.

    දැන් ඒක යූස් කරද්දි ටික වෙලාවක් ගියාම ස්ටක් වෙලා BSOD එනව.

    මොකද මේකට කරන්න ඕනෙ ??

    Error Code : 0xc000000e

    ඔය 11 හුචක්කුව ගහන්න කලින් අර අස්සෙස්මන්ට් එකක් තියනවා නේද? උබ එක බලලද දැම්මේ? ඔකේ තියනවා පරණ සිස්ටම් වලට මොකක්ද සින් එකක් කරන්න. එක නොකලාම කෙස් වෙනවා කියල අහල තියෙන්නේ මම නම්.
     
    • Like
    Reactions: lilman