ඉදිරි සති 3 ඇත්ලත අළුත් ලැපක් ඕන.....
වයිෆ්ට........අගල් 14 ස්ක්‍රීන් එක ඇති කියල උන්දෑ කියනවා...
අඩු ගානකට සෙට් කරල දීපං මාමේ...
@ උගස් තියන්න වෙන විදියක් පේන්නේ
දෙන්නම්..... මාමිට මොන බ්‍රෑන්ඩ් එකෙන්ද ඕනි......??
14" තමා හොයන්න නැත්තේ හැබැයි..... 15.6" එකක් ගමු.....



පව් බං මුන්..... 
