Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා මගේ ලැප්ටොප් එක hp 430 එකක්.
දැන් දවස් දෙකකට කලින් මම ලැප්ටොප් එක on කරනකොට display එක ආවේ ආවේ නැහැ. අඩුම ගැනේ බූට් වෙන සද්දයක්වත් නැහැ. ලැප්ටොප් ඒකට පවර් එනවා. screen එකේ අවුලක්ද? දන්න කවුරු හරි ඉන්නවනම් කියපල්ලකෝ.
 

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පවර් ඇවිත් අත අරිනවද ...තත්පර 3 කින් විතර .....Mother Board වගේ එහෙමනම් ලෙඩේ ....