HP Probook vs Fujistu හෙල්ප් එකක් PLEASE

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    HP Probook vs Fujistu හෙල්ප් එකක් PLEASE

    මචං මේ LAP දෙකෙන් හොඳ මොකක්ද? මං බලපු LAP දෙක Probook 450 G2 vs Fujistu AH 544. ඒ දෙකේම performance නම් හුගක් දුරට සමානයි. price එකත් එහෙමයි. මට දැනගන්න ඕනෙ මේ දෙකෙන් මොකක්ද durable කියල. HP ගැන නම් මගෙ ඒ තරම් පැහැදීමක් නෑ. Fujistu laptop use කරල තියෙන කට්ටිය ඉන්නවද?

    :rofl::rofl::rofl::rofl:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලැප් එකක් නම් ගොඩක් ලොකු දේවල්
    බලාපොරොත්තු වෙන්න එපා බන්.. :no:

    මැශිමක් හදා ගනින් :rolleyes: