lap eken battry ekata ena gaana kiyada bn ?19.5v enna one charger eken
Charge wenna nam 15-20v gannawa.battery anuwa wenas wenawa.lap eken battry ekata ena gaana kiyada bn ?
Laptop එකේ model number හරි serial number එක මොකක්ද?hp protect smart ලැප් ඒකක් තියෙනවා බැටරි ඒක ගිහින් new battery detect වෙන්නේ නෑ. සාමාන්යෙන් hp ලැප් වල බැටරි ඒක චාර්ජ් වෙන්න. ලැප් ඒකෙන් බැටරි ඒකට වෝල්ටේජ් ඒක කීයක් වගේ ඒනවද?
HP Pavilion ProtectSmartLaptop එකේ model number හරි serial number එක මොකක්ද?
ඕකෙන් විතරක් හොයන්න බැහැ. Full model number එක ඕනෙ. නැති නම් serial number එක.HP Pavilion ProtectSmart
Original charger ekada?HP Pavilion ProtectSmart
ow charger eken lap eka weda battry eka nethuwa , laptop eken battry ekata out wena voltage eka balanna one bord eke kes ekakda balannaOriginal charger ekada?
charger voltage = laptop voltage match wenne nathnam awul
system eken ganne naCharge wenne nadda, battery eka system eken ganne nadda
Ehenam charger eke newei battery eke awula thiyennesystem eken ganne na
බැටරි හතරක් විතර චෙක් කරා හරි ගියේ නෑනේ. ලැප් ඒකෙන් බැටරි ඒකට ඒන්නේ 2.5 වගේ මට හිතෙන්නේ චාජ් වෙන්න මදි කියලා ඒ ගාන. බැටරි ඒක ඩිටෙක්ට් වෙන්න චාර්ජ් තියෙන්න ඔන නේද ටිකක් හරි. දැන් ලංකාවේ ගොඩක් බැටරි ඩෙඩ්.Ehenam charger eke newei battery eke awula thiyenne
Battery eke thiyena controlling chip eka lap ekata compatible natuwa athi
මම දන්න විදියට බැටරි පවර් එක 0 උනත් සිස්ටම් එකෙන් බැටරි එක ගන්නව චිප් එක රීඩ් කරලබැටරි හතරක් විතර චෙක් කරා හරි ගියේ නෑනේ. ලැප් ඒකෙන් බැටරි ඒකට ඒන්නේ 2.5 වගේ මට හිතෙන්නේ චාජ් වෙන්න මදි කියලා ඒ ගාන. බැටරි ඒක ඩිටෙක්ට් වෙන්න චාර්ජ් තියෙන්න ඔන නේද ටිකක් හරි. දැන් ලංකාවේ ගොඩක් බැටරි ඩෙඩ්.
බැටරිය මිසින් ඔරිජිනල් ඒක චාජර් ඒක නම් ඔර්ජිනල් වගේ වෙන ලැප් නම් හොයන්න නෑ වගේ බලමුමම දන්න විදියට බැටරි පවර් එක 0 උනත් සිස්ටම් එකෙන් බැටරි එක ගන්නව චිප් එක රීඩ් කරල
කලින් තිබ්බ චාජරේම නම් බැටරි එකත් ජෙනුයින් නම් චාර්ජ් නොවී තියෙන්නෙ නෑනෙ.
වෙන ලැප්ටොප් එකකින් බැටරි එක ෆුල් චාර්ජ් කරල ලැප්ටොප් එකට දාල බලන්ඩ ගන්නවද කියල
එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙ චාජර් එකක් ඉල්ලන් ගහල බලන්ඩ