hp protectsmart ලැප් එකක battery අවුලක්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    hp protect smart ලැප් ඒකක් තියෙනවා බැටරි ඒක ගිහින් new battery detect වෙන්නේ නෑ. සාමාන්යෙන් hp ලැප් වල බැටරි ඒක චාර්ජ් ව‌ෙන්න. ලැප් ඒකෙන් බැටරි ඒකට වෝල්ටේජ් ඒක කීයක් වගේ ඒනවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    hp protect smart ලැප් ඒකක් තියෙනවා බැටරි ඒක ගිහින් new battery detect වෙන්නේ නෑ. සාමාන්යෙන් hp ලැප් වල බැටරි ඒක චාර්ජ් ව‌ෙන්න. ලැප් ඒකෙන් බැටරි ඒකට වෝල්ටේජ් ඒක කීයක් වගේ ඒනවද?
    Laptop එකේ model number හරි serial number එක මොකක්ද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Original charger ekada?

    charger voltage = laptop voltage match wenne nathnam awul
    ow charger eken lap eka weda battry eka nethuwa , laptop eken battry ekata out wena voltage eka balanna one bord eke kes ekakda balanna
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Ehenam charger eke newei battery eke awula thiyenne
    Battery eke thiyena controlling chip eka lap ekata compatible natuwa athi
    බැටරි හතරක් විතර ච‌ෙක් කරා හරි ගියේ නෑනේ. ලැප් ඒකෙන් බැටරි ඒකට ඒන්නේ 2.5 වගේ මට හිත‌ෙන්න‌ේ චාජ් ව‌ෙන්න මදි කියලා ඒ ගාන. බැටරි ඒක ඩිටෙක්ට් ව‌ෙන්න චාර්ජ් තියෙන්න ඔන න‌ේද ටිකක් හරි. දැන් ලංකාවේ ග‌ොඩක් බැටරි ඩෙඩ්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැටරි හතරක් විතර ච‌ෙක් කරා හරි ගියේ නෑනේ. ලැප් ඒකෙන් බැටරි ඒකට ඒන්නේ 2.5 වගේ මට හිත‌ෙන්න‌ේ චාජ් ව‌ෙන්න මදි කියලා ඒ ගාන. බැටරි ඒක ඩිටෙක්ට් ව‌ෙන්න චාර්ජ් තියෙන්න ඔන න‌ේද ටිකක් හරි. දැන් ලංකාවේ ග‌ොඩක් බැටරි ඩෙඩ්.
    මම දන්න විදියට බැටරි පවර් එක 0 උනත් සිස්ටම් එකෙන් බැටරි එක ගන්නව චිප් එක රීඩ් කරල

    කලින් තිබ්බ චාජරේම නම් බැටරි එකත් ජෙනුයින් නම් චාර්ජ් නොවී තියෙන්නෙ නෑනෙ.

    වෙන ලැප්ටොප් එකකින් බැටරි එක ෆුල් චාර්ජ් කරල ලැප්ටොප් එකට දාල බලන්ඩ ගන්නවද කියල

    එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙ චාජර් එකක් ඉල්ලන් ගහල බලන්ඩ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම දන්න විදියට බැටරි පවර් එක 0 උනත් සිස්ටම් එකෙන් බැටරි එක ගන්නව චිප් එක රීඩ් කරල

    කලින් තිබ්බ චාජරේම නම් බැටරි එකත් ජෙනුයින් නම් චාර්ජ් නොවී තියෙන්නෙ නෑනෙ.

    වෙන ලැප්ටොප් එකකින් බැටරි එක ෆුල් චාර්ජ් කරල ලැප්ටොප් එකට දාල බලන්ඩ ගන්නවද කියල

    එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙ චාජර් එකක් ඉල්ලන් ගහල බලන්ඩ
    බැටරිය මිසින් ඔරිජිනල් ඒක චාජර් ඒක නම් ඔර්ජිනල් වග‌ේ ව‌ෙන ලැප් නම් හ‌ොයන්න නෑ වගේ බලමු