අද ගියා HP හදන තැනට. ඒ කියන්නේ වොරන්ටි වලට දෙන තැනට. අයියෝ කියල වැඩක් නෑ ඒ ගැන නම්. මම ගියේ සුලෙයිමාන් ටෙරස් එකේ අංක 7 තියන එකට. VSIS කියල. සාමාන්‍යයෙන් විනාඩියකට එකක් විතර එනවා. මොනවහරි අවුලක්.
ගිහින් ගොඩක් වෙලා ඉන්න ඕන මොකද එතන ඉන්න එක කෙල්ලෙකුට ඉංග්‍රීසි බෑ. බෑ කියන්නේ බෑ ම තමයි. ඉතින් අනිත් කෙල්ල තමයි ටයිප් කරන්න ඕන වචන අකුරු වල ඉඳන් කියන්න ඕන. මෙකි ටයිප් කරලා අර වොරන්ටි ෆෝම් එක පුරවද්දී අනිත් කෙල්ල බලාගෙන අකුරු කියන්න ඕන. මම කියන්නේ ඉංග්‍රීසි නැති එක වැරද්දක් නෙවෙයි. නමුත් ඔය වගේ තැනකට දන්න කෙනෙක්, අඩුම තරමේ වචන වලට අකුරු දන්න කෙනෙක් දාන්න ඕන. ඔය කෙල්ලට වෙන මොනවහරි වැඩක් දෙන්න තිබුනා ඉස්සරහ නොතියා.
මගෙන් මේකි ඇහුව ප්‍රශ්නේ මොකක්ද කියල ෆෝම් එකේ දාන්න.
මම කිව්වහම colours distort වෙනවා කියල මේකි දිව්වා ඇතුලට මොකද කාගෙන්ද ඒකෙ තේරුම අහන්න. මං හිතන්නේ කවුරුවත් දන්නේ නෑ. ඇවිත් මට කිව්වා විස්තර කරන්න කියල. පස්සේ මං කිව්වා කොහොමද කියල. ඊට පස්සේ අර අනිත් කෙල්ල කිව්වා blur වෙනවා කියල ලියන්න කියල. මේ දෙක වෙනස්. ඒත් මං නිකම් හිටිය අඩු තරමේ ටිකක් ලඟින් යන එකක් නේ කියල. එක්කෝ තේරුම දන්න කෙනෙක් දාන්න ඕන. නැත්නම් අපි කියන දේ ලියන්න ඕන. මේක ඒ මොකුත් නෑ.
ඉතින් ඔහොම වෙද්දී යන උන්ට ගන්න වෙලාව හිතපල්ලකො. සමහර විට මීට හොඳ තැන ඇති ඒත් මට යන්න කිව්වේ එතෙන්ට. එතෙන්ට එන ලැප්ටොප් කන්දරාව දැක්කහම දන්න එකෙකුට නම් ගන්න කියන්න හිතෙන්නේ නෑ.

HP Suckz.... Toshiba Rockz.....
මචෝ, අද මාත් ඔතනට ආවා නේ....?? උඹ කීයටද ආවේ....?? අර සුදු පාට වෑන් එකක ඈවිත් හිටීයේ උඹද.....?? 