Machanzla mamath HP lap ekak ganna inne gattoth chaaa weida??
HP nattham 75 ta withara Core i5 ganna puluwan honda brand ekak kiyapallako....
හැබැයි ලංකාවේ ඒජන්ට්ගෙන් ගත්ත ඔරිජිනල් බඩු විතරයි තියෙන්නේ.....
ඒ නිසා, හොර පාරෙන් එන බඩු වල ගණන් වලට නම් දෙන්න විදිහක් නෑ පුතේ..... 

උඹෙ බස් ටිං ටිං වැඩ වලට කතා කිව්වට උඹේ කොම්පුටර වැඩ වලට මුකුත්ම කියලා නෑ ඕංHikz..... යකෝ අබාන්ස් එකේ HP කරන්නේ මාත් එක්ක එකට වැඩ කරපු අනිත් එකා..... තොපි මට ගල් ඉනි මාක් ගහනවා ලැප් වලට කිව්වට, ඌ ලැපක් ගලවන හැටි දැක්කොත් උඹලා පනිනවා ලිදේ......
![]()
![]()
ඔන්න එලකිරි ඉන්න උන්ටයි කියන්නේ, මීට පස්සේ වොරන්ටි ගන්න යනවා නම්, පොඩ්ඩක් මට කතා කරලා පලයල්ලා......මම ඔය තැන් වලට කතා කරලා වැඩේ ඉක්මනට කරලා දෙන්නම්......
මගෙන් ගත්ත ලැප් එකක් නොවුනා කියලා ප්රශ්නයක් නෑ......
![]()
![]()
අනිත් කෙල්ල නම් මම දන්න කියන කාලේ ඉදලම ඔතන ඉන්නේ..... 
ලැප් ඕනා නම් කියපන්.....හැබැයි ලංකාවේ ඒජන්ට්ගෙන් ගත්ත ඔරිජිනල් බඩු විතරයි තියෙන්නේ.....
ඒ නිසා, හොර පාරෙන් එන බඩු වල ගණන් වලට නම් දෙන්න විදිහක් නෑ පුතේ.....
![]()
ai ban ube kade cmb kittuwa branch ekak open karanne naththe
apith enawane monawa hari ganna ehema kala nam 
උඹෙ බස් ටිං ටිං වැඩ වලට කතා කිව්වට උඹේ කොම්පුටර වැඩ වලට මුකුත්ම කියලා නෑ ඕං
ග් ර් ර් ..... මම ඔය ටික කිව්වේ අපේ තරි මාමිට...... 
ai ban ube kade cmb kittuwa branch ekak open karanne naththe
apith enawane monawa hari ganna ehema kala nam
![]()
Corporate Customers ලා තමා වැඩි හරියක් කරන්නේ.....
ඒකත් ගොඩක් දුරට ගම්පහ / කොළඹ දිස්ත්රික්ක ඈතුලත තමා.....
දැන් මගේ අළුත් Sales Manager (EK එකේම බුවෙක්) වැඩට ආවට පස්සේ, මීට වඩා වැඩේට බහිනවා......

Hikz..... යකෝ අබාන්ස් එකේ HP කරන්නේ මාත් එක්ක එකට වැඩ කරපු අනිත් එකා..... තොපි මට ගල් ඉනි මාක් ගහනවා ලැප් වලට කිව්වට, ඌ ලැපක් ගලවන හැටි දැක්කොත් උඹලා පනිනවා ලිදේ......
![]()
![]()
ඔන්න එලකිරි ඉන්න උන්ටයි කියන්නේ, මීට පස්සේ වොරන්ටි ගන්න යනවා නම්, පොඩ්ඩක් මට කතා කරලා පලයල්ලා......මම ඔය තැන් වලට කතා කරලා වැඩේ ඉක්මනට කරලා දෙන්නම්......
මගෙන් ගත්ත ලැප් එකක් නොවුනා කියලා ප්රශ්නයක් නෑ......
![]()
![]()
macho umbata kadekuth thiyenawada mamath ara umbata kiwe bn mage lap eke boad eka giya case eka dan masa7kata withara kalin adamne danne umba kadayakuth thiyenawa kiyala ela ela bn puluwan unoth ennam ko

මට මතක නෑ නේ බං උඹ එහෙම සීන් එකක් මට කිව්වා කියලා......
දවසකට කී දෙනෙක් නම් ලැප් වල එක එක සීන් වලට කතා කරනවද බං..... කොහොම කියලා ඔක්කොම මතක තියා ගන්නද.....?? 

කලු පාට ජිල් බොලයක් බෙල්ලෙ එල්ලං හිටිය එකෙක් නං ඌ තමා.මේ ත්රෙඩ් එක දාපු පොර මිසින් වගේ......?? මට පේන්නේ අද මට මේ පොරව මීට් උනා VSIS එකේදි......![]()
![]()

\o/Shop කරන්නේ නෑ දැනට......Corporate Customers ලා තමා වැඩි හරියක් කරන්නේ.....
ඒකත් ගොඩක් දුරට ගම්පහ / කොළඹ දිස්ත්රික්ක ඈතුලත තමා.....
දැන් මගේ අළුත් Sales Manager (EK එකේම බුවෙක්) වැඩට ආවට පස්සේ, මීට වඩා වැඩේට බහිනවා......
![]()
උඹට ඕනා ලැප් එක හෝ වෙනත් IT Products (Hardware/Software) කියපන්, ගෙදරටම ගෙනත් දෙනවා......![]()
yako me moile eke man dan 10 parakata wadiya reply type kara. aladdi less than 2 characters lu. poddak hitapiyawu

හරි හරි කියවගෙන වරෙන්කෝ එහෙනම්...... 
umba keeyatada awe ban? aparade katha karanna thiuna. umba kalin thread eke dakalath kiwe ne ada yanawa kiyala.mobile eke ban. 20 parak withara reply type kara less than 2 characters lu
ඔය මොබයිල් එක දාපන් බැද්දට.....!! 