මචන් අද VSIS එකේ අර හිටපු සුදු කෙල්ල, අළුතෙන් ඔතනට ආපු කෙල්ලෙක්.... ඒකිට මෙලෝ තේරුමක නෑ.....අනිත් කෙල්ල නම් මම දන්න කියන කාලේ ඉදලම ඔතන ඉන්නේ.....
![]()

මචන් අද VSIS එකේ අර හිටපු සුදු කෙල්ල, අළුතෙන් ඔතනට ආපු කෙල්ලෙක්.... ඒකිට මෙලෝ තේරුමක නෑ.....අනිත් කෙල්ල නම් මම දන්න කියන කාලේ ඉදලම ඔතන ඉන්නේ.....
![]()


හොදයිkuwait wala ehema kohomada danne warranty ne![]()



habai machan eka mama USA walin order karapu ekak quality eka balapanawa wenna athi machan. koheda ape unta denna kunu gadawal ne
ona kunu godake poddak hitapan. umba ara athule porak ekka katha karada lap eke battery ekak gena?

මම ආවේ හාඩ් එක අරන් යන්න..... ලැප Uni එකේ උන්ට හදිසි කියපු නිසා, මම මගේ හාඩ් එකක් දාලා ඒක උන්ට දීලා තිබ්බේ පාවිච්චියට..... හාඩ් එක ඈවිත් නිසා, VSIS උන්ටම කියලා සෙට් කරවන් යන්න ආවේ..... මට කම්මෑලි බං ඔය HP ජරාවල් ගලවන්න..... 

mageth yaluwekge dv6 ekaka display eka red wela pichcheegena medata awa. eccharayi. warranty thibbe ne. disp daanna 23k illuwa.

HP මල ජරාව කියලා මම කිව්වට උඹලා පිලි ගන්නේ නෑ නේ......
ඔරිජිනල් ඩිස්ප්ලේ එක 23ක් කිව්වා නම් ඔය අඩුයි බං....... 
dms ගෙනියන්න බැරිද ?
පුලුවන්... උන් ඔයිට හපන්.......
අද මම ඒක අබාන්ස් යවනවා..... අනිවා ඩෙෆා බෝඩ් එකේ කේස් එකක් වෙන්න ඈති ඕක ...... 

mata next week call karanna kiwwakocchara kal yayida manda
මට එවපන් උඹේ ජොබ් නම්බර් එක..... මම කතා කරලා ඉක්මනට අරන් දෙන්නම්...... 
sudu kiwwata lassanak ne ban mama poddak video kara ethanata apu lap tika. heta computer ekata gihin upload karannam. ekith innava eke man hithanne![]()
හික් හික්.... දාපන් බලන්න..... අපිත් ඉන්නවද දන්නේ නෑ ඕකේ...... 
මේ ත්රෙඩ් එකේ බස් මාම සම්පූර්ණ ගරිල්ල මාකටින් පාරක් දාල වගේ.

යකෝ මේකේ ඉන්න උන්ට උදව් කරන්න ගියහම හැමදාම මට වෙන්නේ ඉල්ලන් ටිංකිරි ගා ගන්න..........!! 

mama gawath thiyenna hp dv6 ekak machan eka dan 2 1/2 years withara wenawa kisima ledak nam neha. ledak watenath epoooooooooohabai machan eka mama USA walin order karapu ekak quality eka balapanawa wenna athi machan. koheda ape unta denna kunu gadawal ne

ලංකාව එවන HP නම් කොහොමත් කුණු ගොඩවල් තමා.......
මේ ඕක දැන් අවුරුදු 2 1/2 ට එක පාරක්වත් සර්විස් එහෙම කරේ නැතැයි.......!! 