suranga_87

Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    okata kiyanne heena manaya kiyala....mokada ban wenne ohoma katha kalata...fit ekata...HR karayata kohila mitiyak gillopan amuwen.....Bro...sis... kiwwama posh....akka ,ayiya kiwwama gode...paka thama ape huttalage....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන විදියට හැම වෙලේම කේන්තියෙන් ඉන්න එකෙක්ව ඔතන වැඩට ගත්ත බූරුවා හෝ බූරුවෝ සෙට් එක කවුද කියපන් ඉස්සෙල්ලම. HR මැනේජර් කෙනෙක් කියන්නේ බොහොම සංවේදීව staff ප්‍රශ්න වලට ඇහුම්කම් දෙන්න ඕනේ කෙනෙක්. කේන්ති යනවා කියන්නේ එතන ලොකු වැරදීමක් තියෙනවා උගේ ජීවිතේ.
     

    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    Ayiya akka, malli ,nangi kiyala katha karana eka hari na. Ehema katha karanna epa. Oyage thaththa e office eka vada karath oya eyata katha karana oni NAMA kiyala.:rofl:

    Job eka parissam karaganna e vidiyata vada karanna veyi
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ගුඩ් මැනර්ස් කියල දෙන්න වරෙන් මගෙ රූම් එකට එක එක ෆෝරම් වල දදා ඉන්නෙ නැතිව.

    මන් උබෙ මැනේජර්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    IT field eke nam mona lokkata unath kelinma First name eken katha karanne.
    Habai godak wayasa ewunta personally katha karaddi nam ayya kiyala ehema kiyanawa nikan muna balan nama kiyanna amaru nam. Eth kattiyak issaraha nam Name eka thamai.
    Habai oya German/Swiss ewunta katha karaddi Mr. kiyala kiyanna ona. Nathnam unta mala paninawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    ගුඩ් මැනර්ස් කියල දෙන්න වරෙන් මගෙ රූම් එකට එක එක ෆෝරම් වල දදා ඉන්නෙ නැතිව.

    මන් උබෙ මැනේජර්

    රූම් යන්න අඬගහන එක good manner එකක්ද ඕයි?:P අනික කොල්ලෙක්ට. කොලුකාරයා.. :baffled:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    HSBC එකේ නම් ටාර්ගට් cover කරහම කිස් එකකුත් දෙනවා
    තැනින් තෙනට ඕව වෙනස් පොඩ්ඩක් observe කරලා
    තැනේ හැටියට ඇණේ ගහපන්

    :yes::yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    තැනක වැඩට ගියාම මුලින්ම එතන තියෙන culture එක අදුනගෙන වැඩ කරපන් මචං.

    හැබැයි මුලින්ම කියන්න ඕනේ ඔය HR Manager කාරයා නම් HR දන්නේ නෑ කියලා. මොකොද ඌ දැනගන්න ඕනේ තමන්ගේ සේවකයින්ව ප්‍රසිද්ධියේ අගය කරන්න සහ පෞද්ගලිකව විවේචනය කරන්න. මේ හරකා කරලා තියෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත.

    අනිත් එක මතක තියාගනින් වැඩ කරන ඉන්න උන් බහුතරයක් පැය 8 යාලුවො කියල. Genuine යාලුවො සෙට්වෙන්නෙ බොහොම කලාතුරකින්.

    aniwa bro no matter what padiya gatha that's it, yanna kiuwoth giyaa from the job :cool::cool::cool:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මෙකේ වෙනස තියෙන්නේ සමහර මිනිස්සු ඉන්නවා උන් ගරුත්වය කියන එක බලාපොරොත්තු වෙනවා බලෙන්. හැබැයි එලි පිට කියන්න කැමති නැ.

    මටත් ඔය වගේ experience 2ක් තියනවා එකක් office එකේ අනික class එකක.

    මම office එකට මුලින් ගිය දවසක් මම Mr.X කියලා කෙනෙක්ට කතා කරාම වටේ හැමෝම හිනා වුනා. අන්තිමට X හිනාවෙවි කියපු දෙයක් තමා මේක ඇතුලේ නම කියලා කතා කරාම ඇති. ඔය Mr./Mrs.,අයියා,මල්ලි, අක්කා , නංගි කතා ඔනි නැ. ලොක්කට වුනත් නම කියලා කතා කරන්න. හැබැයි ඒකේ ගරුත්වය ඇතුව කියලා.

    class එකේ ඉන්නේ එක එක වයස් වල ගොඩදෙනෙක් රජයේ job කරන සෙට් එකක්.
    මම කාටත් නම කියලා කතා කරන්නේ. එකට ඔපිස් එකේ පුරුද්දත් බලපාලා තියනවා. සෙට් එකේ ඉන්නවා 65ක වගේ ඩයල් එකක්. කාටත් මිස් මිස් කිය කිය කතා කරන්නේ. වයසත් එක්ක ගැනු ටොක් කරන්න තමා මේක මෙයා ඉතින් එහෙම කරන්නේ. දවසක් මෙ ඩයල් එක මං එකක ගැහනු කෙනෙකුට කතා කරනවා බලන් ඉදලා එයාට කියලා "එයා හරියට මිනිස්සුන්ට ගරු කරලා කථා කරන් නැනේද? මිස්ට නිකම්ම නම කියලා නේද කතා කරන්නේ කියලා." ඊට පස්සේ මෙක හැමෝටම කියලා. හැබැයි මට මුණට කියන්න ආවෙ නැ. හොරාට ඇතුලේ කතා කරන්.
    දවසක් ක්ලාස් එකේ ඉද්දි ඔක එක ගැනු කතා වෙනවා. මං එතකොට ජනෙලේ ලගින් එනවා. මට යාන්තමට ඇහුනා.
    මම පන්තිය ඇතුලට යනකොට හැමොම හිනාවෙලා කතා කරා මුකුත් කිවේ නැති ගානට. මාත් පොඩි වෙලාවක් ඉදලා පන්තිය පටන් ගත්තම හරියටම චාන්ස් එකක් බලලා හැමෝටම ඇහෙන්න කිවා , මනුස්සයෙක්ට ගරුත්වය එන්නේ එයාට මිස් සර් කියලා කියන එකෙන් නොවෙයි. ඊට පස්සේ වචන පාවිච්චි කරන විදිහ අනුව. මං කාටත් මම නම කියලා කතා කරන්නේ .මිස්ටර් , මිසිස් කියන්න යනනේ නැ. හැබැයි අදාල කෙනාට දෙන්න ඔනි ගරුත්වය මගෙ ලග තියනවා කියලා.
    එදා ඉදන් අද වෙනකන් මට වෙන කතාවක් ඇහුනෙත් නැ එයාලත් දැන් ගොඩක් වෙලාවට නම කියලා කතා කරගන්නේ.

    මම එක දෙයක් දන්නවා අපි යමකට දක්වන ප්‍රතිචාරය මත තමා අනිත් උන් ගේම් ගහන්නේ. උබ වගේම දෙතුන් දෙනෙක් සෙට් වුනොත් ඔක උබට ඔනි විදිහට තැන හදා ගන්න පුළුවන් .
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    රූම් යන්න අඬගහන එක good manner එකක්ද ඕයි?:P අනික කොල්ලෙක්ට. කොලුකාරයා.. :baffled:

    මන් අපේ එකාව හදාගත්තට පස්සෙ උබ ගැන බලා ගන්නම්. වරෙන් මන් උබටත් මැනස් උගන්වන්නම්
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    ඔය එච් ආර් උන් දන්නෙ රෙකෲට් කරන්න විතරයි..ටීම් එකක් මැනේජ් කරගෙන උන්ගෙන් ලස්සනට වැඩගන්න දන්නෙ නෑ ඕකුන්...ටීම් එකකින් වැඩ ගන්නවනම් විශේෂයෙන් ලංකාවෙ, උඹ බන් කියාගෙන උන් එක්ක ෆිට් එකේ වැඩේට බැස්සම ලැබෙන අවුට්පුට් එක මැසිව්:):)..මෙව්ව ඔය එච් ආර් කෝස් කරල පොතේ විදියට කරන උන්ට අල්ලන්නෙ නෑ..ඒකයි සීන් එක..අපෙත් ඉන්නෙ ඔය..:lol::lol:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Construction ewage nam HR wa wadagannawa... fresher knk wdhata palaweni job ekat interview ekedi nam u line eke katha kala.. dan nm uwa ganan gannewqath na
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohomath machan Society ekaka jivath unath cooperate organization ekaka unath ETHICS kiyala deyak thiyanawa.

    ayiya , akka, nangi, malli wage dewal friendly katha karata, uba work karana hathara mayime anith manussayata namen katha karanna. eka respect kirimak, ara lanka dial katha karanne Mr. Sampath wage ehema nemeyi. Mr.+surname:

    habayi samahara than wala mama dakala thiyanawa Mr. kiyala first name eken katha karanawa.