Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ඉතින් හරි...උ බැනපු එක...උබ උට හිතින් බනින්න එපා....එහෙම තමයි අපි ඉගෙන ගෙන ඉස්සරහට යන්නේ වැරදි හදාගෙන....උබ දැනගෙන හිටියේ නැති දෙයක් ඉගෙන ගත්ත කියල හිතපන්...

    අනිත් එක වැඩ කරන තැන ෆිට් - බොක්කවල් නැ.හරිද .....

    වැඩ කලා ගෙදර අවා....

    උබට වඩා ගොඩක් වයසින් වැඩි .....උබට වඩා ඉහල තනතුරක් තියෙනවනම්...විතරක් MR. Mrs ..කියල කතාකරපන්.....

    අනිත් හැමෝටම නම කියපන්....

    You are correct my son :love:
     
    • Like
    Reactions: KingCM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කමතේ, ගොවිපලේ, ඉරිදා පොළේ, පන්සලේ, පල්ලියේ වගේ නෙවෙයි මචන් ගොඩක් වෙලාවට Office වල නම තමයි භාවිතා කරන්නෙ පෙලපත් නාමයට වඩා, Mr. කෑල්ල දානවනම් පෙලපත් නාමයත් එක්ක යනව ගොඩක් වෙලාවට. Mr. එක්ක නම විතරක් කියන්නෙත් නෑ නම + පෙලපත් නාමය දෙකම කියන එක තමයි සම්ප්‍රදාය.

    සුගත් වනිගසේකර කියන එක ගත්තොත්,

    Mr. සුගත් ✖️
    Mr. සුගත් වනිගසේකර ✔️
    Mr. වනිගසේකර ✔️

    ගෑණුන්ටනම් ඉතින් ලේසිම විදිය තමයි Mrs. දාන එක. ඒක මෙනවිය මහත්මිය දෙකටම ok
    තෑන්ක්ස් මචං. :love:
     
    • Like
    Reactions: Lejayange
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් හරි...උ බැනපු එක...උබ උට හිතින් බනින්න එපා....එහෙම තමයි අපි ඉගෙන ගෙන ඉස්සරහට යන්නේ වැරදි හදාගෙන....උබ දැනගෙන හිටියේ නැති දෙයක් ඉගෙන ගත්ත කියල හිතපන්...

    අනිත් එක වැඩ කරන තැන ෆිට් - බොක්කවල් නැ.හරිද .....

    වැඩ කලා ගෙදර අවා....

    උබට වඩා ගොඩක් වයසින් වැඩි .....උබට වඩා ඉහල තනතුරක් තියෙනවනම්...විතරක් MR. Mrs ..කියල කතාකරපන්.....

    අනිත් හැමෝටම නම කියපන්....

    එහෙනම් මිස්ටර් කෑල්ලත් හලල නම විතරක් කියල දානව. අනේ මන්ද බන් නිකන් මොකක්ද වගේ. :baffled: වයසින් වැඩි කෙනෙක්ට හෙන ගහන්න වගේ නම කියන කොට. අවුලක් නෑ ටික දවසක් කරනකොට හරි යයි. :P
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    owa monawada ban mama lokema piligaththa company ekaka weda karanne. post eka kiyanna behe eeth meeting waladi mage kate thiyennema kunuharapa Sinhala ewa nemei ingirisi ewa ban. apita nam owa normal lankawe unta thamai oya okkoma.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    කඩ්ඩ බැරි එකා;23525468 said:
    එහෙනම් මිස්ටර් කෑල්ලත් හලල නම විතරක් කියල දානව. අනේ මන්ද බන් නිකන් මොකක්ද වගේ. :baffled: වයසින් වැඩි කෙනෙක්ට හෙන ගහන්න වගේ නම කියන කොට. අවුලක් නෑ ටික දවසක් කරනකොට හරි යයි. :P

    Ubata Hr hariyanne ne,wena ekak denma balapan.mokada interview ehema set wela uba interview karana kellata nangi kivoth ehema mala huttai:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සර් කියන එක නවත්තගනින් මුලින්ම
    Aneda kiyanne, mokatada sir kiyane! Mr/Mrs/Dr/Prof kiyalay address karana thiyene!
    Man wada karana thaneth mage amma thathalage wayasa kattiya hitiyath nama kiyalay kathkarane ekata karana deyak na ithin:dull:

    ඉතින් හරි...උ බැනපු එක...උබ උට හිතින් බනින්න එපා....එහෙම තමයි අපි ඉගෙන ගෙන ඉස්සරහට යන්නේ වැරදි හදාගෙන....උබ දැනගෙන හිටියේ නැති දෙයක් ඉගෙන ගත්ත කියල හිතපන්...

    අනිත් එක වැඩ කරන තැන ෆිට් - බොක්කවල් නැ.හරිද .....

    වැඩ කලා ගෙදර අවා....

    උබට වඩා ගොඩක් වයසින් වැඩි .....උබට වඩා ඉහල තනතුරක් තියෙනවනම්...විතරක් MR. Mrs ..කියල කතාකරපන්.....

    අනිත් හැමෝටම නම කියපන්....
    Oya lassanatama kiyala thiyene, aaye kiyanna deyak na :D
    Godak ayage prashne okay, job ekay personal life eka patalawagena eetapase minisu wenas wuna kiya kiya dukwenava:rofl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට මිනිස්සුට SIR මැඩම් කිව්වට අතින් පයින් යන්නේ නෑ කියල හිතපන්
    උබේ වැඩේ වෙනවා නම් ඕනේ එකක් කියල කතා කරන්න පුරුදු වෙයන්
    ඔය මොක උනත් තැනට ගියහම එතන කල්චර් එකට අඩප්ට් වෙයන්
    ඉන්න තැන අනිත් thanata maru unahama ethana inna un widihata pupuru weyan.

    samahara than wala chairman unath nama kiyala katha karanne, eth e chairmantama eyagema wena company ekaka sir kiyala kiyanne. ekata purudu weyan...
    office ewun ekka office sambandakam thiyaganin.

    ethakota hari.....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    elakiriye member kenek dawasak daala thibune athin kaama kawai kiyala uuta case daala office eken. ee uge office eke culture eka handi garuppu walin kana ekalu.. uu eekata against giya kiyala uuta case damma kiwwa. as karada manda . mathaka na tikak parana kathawak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    කමතේ, ගොවිපලේ, ඉරිදා පොළේ, පන්සලේ, පල්ලියේ වගේ නෙවෙයි මචන් ගොඩක් වෙලාවට Office වල නම තමයි භාවිතා කරන්නෙ පෙලපත් නාමයට වඩා, Mr. කෑල්ල දානවනම් පෙලපත් නාමයත් එක්ක යනව ගොඩක් වෙලාවට. Mr. එක්ක නම විතරක් කියන්නෙත් නෑ නම + පෙලපත් නාමය දෙකම කියන එක තමයි සම්ප්‍රදාය.

    සුගත් වනිගසේකර කියන එක ගත්තොත්,

    Mr. සුගත් ✖️
    Mr. සුගත් වනිගසේකර ✔️
    Mr. වනිගසේකර ✔️

    ගෑණුන්ටනම් ඉතින් ලේසිම විදිය තමයි Mrs. දාන එක. ඒක මෙනවිය මහත්මිය දෙකටම ok

    Mrs. nemei Ms. neda? :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,369
    113
    elakiriye member kenek dawasak daala thibune athin kaama kawai kiyala uuta case daala office eken. ee uge office eke culture eka handi garuppu walin kana ekalu.. uu eekata against giya kiyala uuta case damma kiwwa. as karada manda . mathaka na tikak parana kathawak.

    :yes: man hitapu ekaka dawalta kala sadden pada arinna epa kiyalath case demna
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    තැනක වැඩට ගියාම මුලින්ම එතන තියෙන culture එක අදුනගෙන වැඩ කරපන් මචං.

    හැබැයි මුලින්ම කියන්න ඕනේ ඔය HR Manager කාරයා නම් HR දන්නේ නෑ කියලා. මොකොද ඌ දැනගන්න ඕනේ තමන්ගේ සේවකයින්ව ප්‍රසිද්ධියේ අගය කරන්න සහ පෞද්ගලිකව විවේචනය කරන්න. මේ හරකා කරලා තියෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත.

    අනිත් එක මතක තියාගනින් වැඩ කරන ඉන්න උන් බහුතරයක් පැය 8 යාලුවො කියල. Genuine යාලුවො සෙට්වෙන්නෙ බොහොම කලාතුරකින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    තැනක වැඩට ගියාම මුලින්ම එතන තියෙන culture එක අදුනගෙන වැඩ කරපන් මචං.

    හැබැයි මුලින්ම කියන්න ඕනේ ඔය HR Manager කාරයා නම් HR දන්නේ නෑ කියලා. මොකොද ඌ දැනගන්න ඕනේ තමන්ගේ සේවකයින්ව ප්‍රසිද්ධියේ අගය කරන්න සහ පෞද්ගලිකව විවේචනය කරන්න. මේ හරකා කරලා තියෙන්නේ ඒකේ විරුද්ධ පැත්ත.

    අනිත් එක මතක තියාගනින් වැඩ කරන ඉන්න උන් බහුතරයක් පැය 8 යාලුවො කියල. Genuine යාලුවො සෙට්වෙන්නෙ බොහොම කලාතුරකින්.

    :yes::yes::yes:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඉතින් හරි...උ බැනපු එක...උබ උට හිතින් බනින්න එපා....එහෙම තමයි අපි ඉගෙන ගෙන ඉස්සරහට යන්නේ වැරදි හදාගෙන....උබ දැනගෙන හිටියේ නැති දෙයක් ඉගෙන ගත්ත කියල හිතපන්...

    අනිත් එක වැඩ කරන තැන ෆිට් - බොක්කවල් නැ.හරිද .....

    වැඩ කලා ගෙදර අවා....

    උබට වඩා ගොඩක් වයසින් වැඩි .....උබට වඩා ඉහල තනතුරක් තියෙනවනම්...විතරක් MR. Mrs ..කියල කතාකරපන්.....

    අනිත් හැමෝටම නම කියපන්....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    මගෙත් පලවෙනි දවසේ පලවෙනි ජොබ බොසාට සෑර් කියලා පොර කිව්වා සර්ලා නෑ නම කියල කතා කරන්න කියලා. අප්පට මට මොකෝ එදා ඉදලා සීය කෙනෙක් ආවත් නමින් තමා අමතන්නේ . ලේසි බන් . නමින් කතා කරපන් පලවෙනි නමින් නැතුව වසගම කියන්න එපා . මිස්ටර් මිසිස් ඕනෙම නෑ. උබ කිව්වනනේ අයිටී කියලා එහෙනම් කෝමත් නමින්ම තමා කතා කරන්නේ. පස්සේ උබල උට නමක් දාගනින් ලේසියට
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83