praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    සර් කියන එක නවත්තපං.. boss කියල කතාකරපං
    නමේ ඉස්සරහට mr or mrs දාල නම කියපන්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City
    අනිත් එක වැඩ කරන තැන ෆිට් - බොක්කවල් නැ.හරිද .....

    වැඩ කලා ගෙදර අවා....

    අනිත් එක මතක තියාගනින් වැඩ කරන ඉන්න උන් බහුතරයක් පැය 8 යාලුවො කියල. Genuine යාලුවො සෙට්වෙන්නෙ බොහොම කලාතුරකින්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Menna talk eka :yes: :yes: :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Managerta wunath Sir kiyanna epa .Mr .Name kiyala katha karapan :yes:
    Akka ,Ayya ,Malli ganna gaththahama oluwata atha hodanna enawa bng
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    උගේ නම්බරේ හොයාන ගෑණියෙක් දැම්මල කෝල් කරවපන්. පුෂ්ප කැඩීමට සලස්වා ගෑණිට මාට්ටු කරහන්. ගුඩ්ලක්
     
    aPPLESHA

    Member
    Jul 29, 2014
    4
    0
    1
    Ow private saha wena company wala culture eka wenas. Samahara office wala bossta kiyanneth nama witharai.Mr wath nathuwa.Ekata kiyane open envionment kiyala.

    GOV than wala nam. Mr. Mrs. Sir Madam Boss wage ewa aniwaryayi.eka e ialin inna minissu balaporoththu wenawa. private ewa ehema adui.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    mokadda ban oya gon company eka.. i was working for jetwing and we even called him by his name, just hiran..
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පිස්සු හරක් තමයි තමන්ට සර් මහත්තය කියල කියවගන්න යන්නේ. මම නම් මගේ ජිවිතේට තාම teacher/lecturer කෙනෙකුට ඇරෙන්න වෙන කිසිමකෙනෙක්ට sir මිස් මැඩම් බොස් කියල නෑ. අඩුමගානේ interview එකකදී වත්. අනිත් එක බන් මට නම් මනුස්සයෙක් අය්ය මල්ලි කියල කතා කරන්න friendly ආදරණිය ගතියක් තියනවා. office එකේ ෆිට් එවුන්ට අය්යා මල්ලි කියනවා. වැඩිය දිරවන්නේ නැති එවුන්ට නම කියනවා. ඒවගේම කවුරුවත් මට සර් කියන්න ඕනෙත් නෑ කියල මම හිතන්නේ. අනිත් එක මම දැකල තියනවා ගොඩක් අය පොලිස් කාරයන්ටත් සර් කියනවා. ඇයි බන් එහෙම :rolleyes::oo:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246

    ඒක හරි..සර් කියන්නේ ගෞරව නාමයක්..එක එක පඩත්තරයොන්ට සෑර් ගගා යන්න එපා.. :angry:

    Ex :සර් ජෝන් කොතලාවල
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඒක හරි..සර් කියන්නේ ගෞරව නාමයක්..එක එක පඩත්තරයොන්ට සෑර් ගගා යන්න එපා.. :angry:

    Ex :සර් ජෝන් කොතලාවල

    sirawata bn :angry::angry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,795
    3,200
    113
    Malabe
    පිස්සු හරක් තමයි තමන්ට සර් මහත්තය කියල කියවගන්න යන්නේ. මම නම් මගේ ජිවිතේට තාම teacher/lecturer කෙනෙකුට ඇරෙන්න වෙන කිසිමකෙනෙක්ට sir මිස් මැඩම් බොස් කියල නෑ. අඩුමගානේ interview එකකදී වත්. අනිත් එක බන් මට නම් මනුස්සයෙක් අය්ය මල්ලි කියල කතා කරන්න friendly ආදරණිය ගතියක් තියනවා. office එකේ ෆිට් එවුන්ට අය්යා මල්ලි කියනවා. වැඩිය දිරවන්නේ නැති එවුන්ට නම කියනවා. ඒවගේම කවුරුවත් මට සර් කියන්න ඕනෙත් නෑ කියල මම හිතන්නේ. අනිත් එක මම දැකල තියනවා ගොඩක් අය පොලිස් කාරයන්ටත් සර් කියනවා. ඇයි බන් එහෙම :rolleyes::oo:

    Sir kiyana eka avulak nae. Military training vagey ewata indala thiyanavanam anik ayata Sir kiyana eka ibaema enava. Amuthuven thatamanna oney nae. Godak velavata foreignerslath Sir kiyala godak ayava aamanthranaya karanava.
     
    mamath teacher kenekuta arunama wena katawath sir kiyanne na. godak wahallu deshapaluwonta sir, uge ganita madam.

    kari shinhalunge manne thiyenne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    Sir kiyana eka avulak nae. Military training vagey ewata indala thiyanavanam anik ayata Sir kiyana eka ibaema enava. Amuthuven thatamanna oney nae. Godak velavata foreignerslath Sir kiyala godak ayava aamanthranaya karanava.

    methana katha wenne military gana newi. military wenas ne. eke winaya, nithiya wenas. api kiyanne civil society eka gana.

    kawda ban foreigners lata sir kiyanne. lol walle kollo wath ehema kiyanne na.

    oya sir kiyana eka indian, pakistan unge saratama thiyenawa. un forum walath sir kiyala katha karanne :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකටම අක්ක කෙනෙක්ට උඹ වැරදිලා ඇන්ටි කියල තියෙනවා :P ඒ තරහට කේලම ගිහින් කියලද කොහෙද