HSBC Credit Card හොඳද​?

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Echchara wadak athi offers na ban munge.mage langath ekak thiyenawa. Ain karala daanna hithan inne. Therumak na ban. Bill eka pay karannath hena kattak kanna oni bank ekatama gihin. Mama commercial credit card ekak gaththa. Offers ehemath wadiy.anika mage savings ekath commercial nisa online card eke bill settle karannath puluwan .patta lesiy

    Food city walin pay karanna puluwanne ban....... Otherwise use frimi app

    https://frimi.lk/offers
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔවු සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඒත් උන්ගේ අනිත් ඒවගේ වගේ සිංහල ඔප්ෂන් එකක් නැහැ.
    ගොඩක් ඔෆර් තියන්නේ "ප්‍රිමියර්" කාඩ් එකට. කෑෂ් බැක් කාර්ඩ් එකට වඩා තියනවා.
    ඔව් ගොඩක් තැන් වල ඉන්ස්ටෝල්මන්ට් දෙනවා. නමුත් ඔයාට කාර්ඩ් දෙකක් තියනවා නම් කඩ කාරයෝ වැඩියෙන්ම කැමති HSBC එක පාවිච්චි නොකරනවා නම් තමයි. මොකද ඉන්ස්ටෝල්මන්ට් එක හදාගන්න යන වෙලාව වැඩි නිසා.

    Sinhala option ekak tyenawa habai munge customer care katha karoth 15 min witara yanawa connect wenna.
    HSBC gya awurudde offer ekak gya professionals lata lifetime annual fee free platinum card ekak dunna

    mamanm payment karanne HSBC cash deposit machine walin. eka 24hr open nisa ona welawaka danna puluwan
     
    Last edited: