ගිය මාසේ HSBC ප්‍රමෝෂන් එකක් තිබුනා රු. 50,000 ට වැඩි කෑෂ් ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන් මාස 6 කින් ගෙවන්න පොලියක් නැතුව.
මමත් 60,000 ක් ගත්තා. ඊට පස්සේ මාස 6 න් ගෙවන්න සෙට් කරා කියල sms එකත් ආව.
එත් මේ මාසේ statement එකේ සම්පුර්ණ ගානම දාලා.
කෝල් කරලා කිව්වම දවස් 4 න් හදන්නම් කිව්වා. තාම එහෙමයි.
මට තියෙන ප්‍රශ්නේ,
දැන් මම මේක පොලි නැතුව ගෙව්වොත් මාසෙකට 10,000 ක් වගේ ගෙවන්න ඕන.
minimum amount එක ගෙවා ගෙවා මාස කීපයක් ඉඳලා එක පාර මොකකින් හරි ලැබෙන 60 ක් ගෙවල දැම්මොත් ප්‍රශ්නයක් ඒවිද?
කෑෂ් ඇඩ්වාන්ස් minimum විතරක් ගෙව්වොත් ක්‍රිබ් එකට රිපෝර්ට් වෙයිද?