dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචං HSBC GSC වැඩ කරන කව්ද ඉන්නෙ? Fund admin & securities services හොදයිද?කොහොමද ඒකෙ starting salary එක?Experience තියන ඒ ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකො
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචං HSBC GSC වැඩ කරන කව්ද ඉන්නෙ? Fund admin & securities services හොදයිද?කොහොමද ඒකෙ starting salary එක?Experience තියන ඒ ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකො

    Was there what do you need to know ?
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දන්නා තරමින් fund admin කෙනෙක්ට 30+ වලින් start කරනවා.. උන් දෙන shift එක accept කරන්න වෙනවා... රෑට / පාන්දරට transport දෙනවා... පට්ට කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා and පට්ට culture එකක් තියෙනවා. :lol:
     
    • Like
    Reactions: dinushamotion

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    දන්නා තරමින් fund admin කෙනෙක්ට 30+ වලින් start කරනවා.. උන් දෙන shift එක accept කරන්න වෙනවා... රෑට / පාන්දරට transport දෙනවා... පට්ට කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා and පට්ට culture එකක් තියෙනවා. :lol:
    thanks bn rep +
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඔව් 36ක් වගේ ගන්න පුළුවන් මයේ හිතේ :yes:. වැඩ වැඩිලු මචෝ එකයි කෙස් එක. මචන් උබ interv ගියේ කොහොමද කවද්ද යන්න ඕන ?
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Sorry for the late reply machan I'm not sure about the salary at HSS now. Basically you will have a shift which is similar to the business are opening hours.... for example if you are serving US clients you will work grave yard shifts. But I believe this is not the case any more as all the US processes were pulled back few years ago after GFC. Anyways if your bit of work can be performed offline ( meaning which it can be done while the branches are closed ) they can be pushed in to nigh time to make the most of desk utilization.
    If you aspire to become an accountant this is not the place. If you want to have a good salary and time for studies this is the best place. Study while you work and get out when you can.

    Cheers mate !