sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    HSBC වැඩ කරන අය කව්ද ඉන්නෙ,


    Junior Banking Assistant
    Banking Associate

    vacancies දාල තියනව.Applyකරන්න කියල හැදුවෙ.පොඩ්ඩක් මේ දෙක ගැන විස්තර කියල දෙන්න දන්න කෙනක්.ලොකු උදව්වක්.
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    BA associate awa nam goda thama bro
    very good place to work honestly
    not HDPL though
    good salary and benefits
    but now its very hard get through SHL exam