Hsenid එකේ Trainee Implementation Engineer උදව්වක් ඕනි
Hsenid එකේ Trainee Implementation Engineer ඉන්ටර්විව් එන්ඩ කිව්වා, SQL බලන්ඩ එන්ඩ කිව්වා...
මේකද හොඳ pearson එකේ Quality eng trainee යන එකද..
මේ කම්පැනි එකේ Trainee හිටිය අය කව්ද ඉන්නෙ, වැඩ වැඩිද,ඩිග්රිය කරන ගමන් කරගන්ඩ අමාරු වෙයිද? Implementation Engineer වල මොනවද බන් සෙට් වෙන්නෙ
QE වගේ ද 
Trainee කෙනෙක්ට කීයක් ගෙවනවද