Hsenid එකේ Trainee Implementation Engineer උදව්වක් ඕනි

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Hsenid එකේ Trainee Implementation Engineer උදව්වක් ඕනි

    Hsenid එකේ Trainee Implementation Engineer ඉන්ටර්විව් එන්ඩ කිව්වා, SQL බලන්ඩ එන්ඩ කිව්වා... :dull: මේකද හොඳ pearson එකේ Quality eng trainee යන එකද.. :) මේ කම්පැනි එකේ Trainee හිටිය අය කව්ද ඉන්නෙ, වැඩ වැඩිද,ඩිග්‍රිය කරන ගමන් කරගන්ඩ අමාරු වෙයිද? Implementation Engineer වල මොනවද බන් සෙට් වෙන්නෙ :dull: QE වගේ ද :dull:
    Trainee කෙනෙක්ට කීයක් ගෙවනවද :dull:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Hsenid ake imple eng yanna EPA ubawa customer site walata danawa kade yanna Kisima careeer growth akak na . Pearson yanna patta company akak
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Hsenid ake imple eng yanna EPA ubawa customer site walata danawa kade yanna Kisima careeer growth akak na . Pearson yanna patta company akak

    එහෙමද බන්,මොනවද බන් implementation eng වල කරන්ඩ තියෙන්නෙ :dull:
    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට :love:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    At Hsenid you will be implementing the HR solution and linking the SQL DBs - One day you can become a functional consultant

    Pearson is QA - Work hard, learn new things and one day you can become a Software Engineer

    I will Chose Pearson.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇයි :lol::lol:

    ට්‍රෙනින් එකකදි පඩිය කියද අහල වැඩක් නෑ මචං .ඒකයි. උබට දෙයක් කරගන්න තමයි ට්‍රෙනිං එකේදි බලන්න ඕන. 50 -60 දෙන්නේ නෑ..වැඩිම 20-25 වෙයි
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Hsenid නම් කට්ට. ඉහලට යන්න ladder එකක් නැහැ. එක තැන පල්වෙනවා ගොඩක් උන්. Pearson ඊට වඩා ටිකාක් හොඳයි. Training නිසා කෝකත් එකයි.
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    මම දන්න අයියා කෙනෙක් වැඩ කරනවා. එයා නම් දැන් MSc එක කරනවා. අවුලක් නැ කිවා..
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    බොහෝ දුරට ඔය ප්‍රශ්නය උන්ගෙන් ඇහුවොත් ...දෙන්න හිතාගෙන හිටිය ජොබ් එකකත් දෙන එකක් න....:):):)

    :lol::lol:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    Hsenid නම් කට්ට. ඉහලට යන්න ladder එකක් නැහැ. එක තැන පල්වෙනවා ගොඩක් උන්. Pearson ඊට වඩා ටිකාක් හොඳයි. Training නිසා කෝකත් එකයි.

    Thanks macho :)
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මම දන්න අයියා කෙනෙක් වැඩ කරනවා. එයා නම් දැන් MSc එක කරනවා. අවුලක් නැ කිවා..

    Aulak na kiyanne wena yanna thanak nati nisa
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මම දන්න අයියා කෙනෙක් වැඩ කරනවා. එයා නම් දැන් MSc එක කරනවා. අවුලක් නැ කිවා..

    Ehemada machan :) thanks macho :)