මේක නිකන් fun එකට වගේ හදපු free hsoting site එකක්.කැමති කට්ටිය scripts එහෙම test කරන්න use කරන්න. 
අද අලුතින් template එකක් එහෙම හදලා දාලා පොඩ්ඩක් හැඩ කොරලා ගත්ත..ඒ ගැනත් අදහසක් දාලා යන්ඩලා...
තමා පොඩි අවුලකට තින්නේ signup page එක තමා..එකේ පොඩ්ඩක් හදන්න තිනවා....
Free web hosting 2015 - http://hstr.tk/
මේ free hosting site එක හැදුවේ myownfreehost.net වලින්..එකෙන් ඔයාලටම කියලා free hosting site එකක් හදා ගන්න පුළුවන්.