මම 2012 ඉදන් ගිය මාසෙ වෙනකම් HTC ONE Xඑකක් යූස් කරා බන්..
ටච් එක නම් ගියා..මන් හිතන්නේ ඒ මගේ අවුලක්...
ඊට පස්සෙ ගිය මාසේ මට බීල වැඩි වෙලා වදුරෙක්ට ගහල ඒකට කෙල උනා..
මටනම් සුපිරියටම ඒ ෆෝන් එක සෙට් උනා බන්..
මම කෙල්ලට 626 G+ එකක් ගත්තා සොෆ්ට්ලොජික් වොරන්ට් එක්ක...
තාම නම් අවුලක් උනේ නෑ..හැබැයි අවුලක් උනොත් ලේසියෙන් හදන්නත් බෑ බන්...
මම හැදුවෙත් නෑ මගේ ෆෝන් එක..
අලුතෙන් ඇපල් එකක් ගත්තා![]()


Matath danaganta oni. HTC hadanne koheda machan. Thaiwan ekada honda....
ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ. Htc සිංහල support කරනවද??
මමත් htc phone එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. හැබැයි සිංහල support කරන්නෙ නැත්නම් ගන්නෙ නෑ.