HTC 620 or Samsung Grand Prime ????????

kanishka981

Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    මොකක්ද මේ 4n දෙකෙන් හොද ?????????

    HTC 620 or Samsung Grand Prime......

    use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් දෙන්න...

    ගන්න තියෙන හොද place එකක් කියන friendz.....


    search
     

    Attachments

    • samsung-galaxy-grand-prime-sm-g530f-1.jpg
      samsung-galaxy-grand-prime-sm-g530f-1.jpg
      67.3 KB · Views: 76
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    HTC ඩිසයර් 620 ගනින්. සැම්සුන් එකට වඩා හොඳ ඩිස්පේලේ එකක්, ස්ටීරියෝ සවුන්ඩ්ස් එක්ක ලස්සන ඩිසයින් එකකුත් තියනවා. :yes::yes::yes: වැඩි විස්තර වලට මෙහෙට වරෙන්



    http://www.elakiri.com/forum/showthread.php?t=1672987