HTC 626 4g FTP Lock eka unlock කරන්න දන්නවද?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,613
    1,529
    113
    HTC 626 4g FTP Lock eka unlock කරන්න දන්නවද?

    FTP Lock eka unlock කරන්න දන්නවද?
    නෙට් එකේ හෙවුවා හරි ගියේ නැහැ :(
    කව්ද unlock කරන්න දන්නේ :sorry:

    0.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    phone eka patthakin thiyala mulinma PC ekakin wage log wenna try kala nam hari neh Google account ekata. Phone numbers or Alternative email address ekakin login eka aith recover karaganna try kalada ?
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,529
    113
    phone eka patthakin thiyala mulinma PC ekakin wage log wenna try kala nam hari neh Google account ekata. Phone numbers or Alternative email address ekakin login eka aith recover karaganna try kalada ?

    hemadeyakma kla bn :(

    mn dn shop deka thunakin ahuwa,un kiyanawa software gahanna onilu:shocked:

    meka matama karaganna widihak nedda bn:frown:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    kohomda kranne?:(

    මචන් උබ කොහෙද ඉන්නේ කරලා දෙන්න පුළුවන් ඉතින් පොන් එක ඕනා මචන් හුගක් උන් සොෆ්ට්වෙයාර් ගහනවා ඔය සින් එකට සොෆ්ට්වෙයාර් ගහන් නැතිව කරන්න විදියක් තියනවා මචන්​
     
    • Like
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,529
    113
    මචන් උබ කොහෙද ඉන්නේ කරලා දෙන්න පුළුවන් ඉතින් පොන් එක ඕනා මචන් හුගක් උන් සොෆ්ට්වෙයාර් ගහනවා ඔය සින් එකට සොෆ්ට්වෙයාර් ගහන් නැතිව කරන්න විදියක් තියනවා මචන්​

    mn net eken balala bypass kra,bt aluthin gmail account ekak hadanna bhene :(
     
    sewana

    Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    D&G unlocker software ekin unlock karanna puluwan macho!firmware gahanna yanna epa oka ethwetenawa!