HTC desire සිංහල අවුලක්
HTC desire C ෆෝන් එකක් තියෙනවා ලඟදි bootloader unlock එහෙම කරලා රූට් කරලා තියෙන්නේ ... මේකට iskolapotha ෆොන්ට් එකයි droidsansfallback ෆොන්ට් එකයි font installer එකකින් දැම්මා ..හෙලකුරු app එකත් දැම්මා ..එත් සිංහල ටයිප් කරද්දී පොඩ්ඩක් අවුල් නේ 
උදා : කොම්බුව වදින්නේ අකුරට පස්සේ .. ඉස්පිලි පාපිලි අකුරට ගැලපෙන එව්වා නෙවෙයි වදින්නේ

මේක හදාගන්න ක්රමයක් තියෙනවනන් කියන්න මචන්ලා ලොකු උදව්වක්

උදා : කොම්බුව වදින්නේ අකුරට පස්සේ .. ඉස්පිලි පාපිලි අකුරට ගැලපෙන එව්වා නෙවෙයි වදින්නේ

මේක හදාගන්න ක්රමයක් තියෙනවනන් කියන්න මචන්ලා ලොකු උදව්වක්