මචන්ලා මන් 4න් එකක් ගන්න හිතාගෙන ඉන්නේ HTC M9s එකක් මගේ යාලුවෙක් සිංගප්පුර් ඉදන් එනගමන් ගේන විදියට වැඩේ සෙට් කලා මචං මට දැනගනන් ඕනේ එළකිරි කුරු හරි මේ phone එක USE කරනවද ? සහ මේ ගැන දන්න දෙයක් තියනවනම් කියන්න කියලා
SGD 430 වෙනවා ලංකාවෙන් 43486.88 එත් ලංකාවේ නම් DIAL COM වගේ LKR 54,900 / Hardware Warranty - LKR 59,900 වෙනවා
SGD 430 වෙනවා ලංකාවෙන් 43486.88 එත් ලංකාවේ නම් DIAL COM වගේ LKR 54,900 / Hardware Warranty - LKR 59,900 වෙනවා

Htc gana bun Kiwwe. Htc Original Ewata Oya English akuru enne na. English akuru ena Ewa Eka eka Country Target karala gahapu Phone. Mata wada dana aya athi. e aya oyata pahadili karai Hodata
Mama danna podi dee Kiwwe