හායි කොල්ලනේ iPad එකක් ගන්න ඕනි වෙලා තියෙනවා Designing වැඩ වලට.
ලංකාවෙන් හරි USA වලින් හරි. කොහෙන්ද ගන්න හොද කියලා සප් එකක් දෙන්න.පහලින් දාලා තියෙනවා ගනන් හිලව් එක්ක 
මේ ලංකාවේ Appleasia එකේ ගනන්. Dialog, Genx, Futurworld වල බඩු නැහැ. Abans එකේ 525,000 වගේ වෙනවා
( AppleCare 1 Year Warranty)
Apple Asia එකෙන් කිව්වා 400,000 දෙන්නම් කියලා හැබැයි
මේ Bestbuy එකේ ගනන්. Offer එකකුත් දාලා තියෙනවා.
Stackry එක හරහා DHL වලින් ගන්න තව $55 වගේ යනවා. එතකොට Total එක 973 වෙනවා. LKR 357,306.
AppleCare 2 Year Warranty එක නැතුව ගත්තොත් LKR 309,935 වෙන්නේ. මේකට තව Import Tax එකතු වෙයිද? Idea එකක් දෙන්න කොල්ලනේ 
ලංකාවෙන් හරි USA වලින් හරි. කොහෙන්ද ගන්න හොද කියලා සප් එකක් දෙන්න.පහලින් දාලා තියෙනවා ගනන් හිලව් එක්ක 
මේ ලංකාවේ Appleasia එකේ ගනන්. Dialog, Genx, Futurworld වල බඩු නැහැ. Abans එකේ 525,000 වගේ වෙනවා
( AppleCare 1 Year Warranty)Apple Asia එකෙන් කිව්වා 400,000 දෙන්නම් කියලා හැබැයි

Last edited: