මචන් මේ ෆෝන් එක හොඳයිද බන්.. අනික මේ හම්බ dialcom එකේ උන් 33000ට මේක දෙනවා.. තියෙන features හැටියට මේ ගානට දෙන්න පුලුවන්ද බන්.. වෙන සයිට් වල නම් දාල තියෙන්නේ 60000ක් වගේ.. මේක හොඳ නැත්නම් 35-40ක් වගේ වෙන්න තියෙන හොඳ HTC ෆෝන් එකක් කියපල්ලකෝ බන්..
නිකන් දුන්නත් හම්බයන්ගෙන් නොගන්නා බව සලකන්න.)


