HTC One ME ගන්නද එපාද??

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන්ලා phone එකක් ගන්න අදහසක් තියෙනවා:cool: , HTC One ME එක අව්ලක් නැද්ද ??:confused: HTC ගැන වැඩි idea එකක් නෑ:dull: මොකද කියන්නේ මේක 55 වගේ ගන්න පුළුවන්.
    50 වගේ වෙන හොද option මොනවද තියෙන්නේ:rolleyes: Samsung නම් එපා:no:

    http://www.gsmarena.com/htc_one_me-7275.php

    htc-one-me-0.jpg

    htc-one-me-2.jpg

    අසා සිටි ඔබ සැමට ස්තුති :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    HTC hondai bt repairs karanna Nam ba loweth waradilahari screen eke crack ekk gyoth hari battery eka replace krnna unoth hari ABA saranai. HTC one ifixit reparability score 1/10 (Google HTC one repairability score)
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Ganin math dan 3 month wage oka use karanawa
    මචන් battery life එක කොහොමද? , ගෙවපු ගානට satisfied ද :)

    සොහොන;19833901 said:
    නෙක්සස් සිරිස් පලයන් සින් සින් ගාලා අප්ඩේට් එනවා
    එහෙනම් බන් 6P එකක් වත් ගන්න ඕන budget එක මදි මචන් :baffled:

    HTC hondai bt repairs karanna Nam ba loweth waradilahari screen eke crack ekk gyoth hari battery eka replace krnna unoth hari ABA saranai. HTC one ifixit reparability score 1/10 (Google HTC one repairability score)
    seriously:nerd: එහෙමත් සීන් එකක් ද ඒක නම් කමක් නෑ කියමුකෝ සැලකිල්ලෙන් use කරමු

    M8 ekak ganin ban.. math gatta.... onna marshmellow th awa
    මම මුලින්ම ගියේ M8 එකක් ගන්න එතකොට තමා මේක දැක්කේ look එක නම් M8 තරම් නැති උනාට specs අතින් ඒකට වඩා හොදයි වගේ :)

    ei ban e repair karanna bari hethuwa
    :dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් බන් 6P එකක් වත් ගන්න ඕන budget එක මදි මචන් :baffled:

    සහෝ 5 x එක මාකට් එකට ආවා එක ගනම් අඩුයි උබේ බජට් එකට සෙට්
    :)

    Nexus_vs_Nexus-582x349.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    seriously:nerd: එහෙමත් සීන් එකක් ද ඒක නම් කමක් නෑ කියමුකෝ සැලකිල්ලෙන් use කරමු

    long term (2-3 years) pawichchi krnne nathnam ithin awlak na :yes: kohomath li-ion battery ekata capacity 2 years walin 40% withara aduwenawa... Mage Nexus 4 eka 2013 indn use krnn battery eka replace kala OEM original ekkt 2015 di, (mamama karagaththe uparima 15 min yanna athi) supiriyatama wada dan amma use krnw. HTC wala ithin e sellam ba
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සොහොන;19833961 said:

    සහෝ 5 x එක මාකට් එකට ආවා එක ගනම් අඩුයි උබේ බජට් එකට සෙට්
    :)

    Nexus_vs_Nexus-582x349.jpg
    ඕක මෙහෙ hardware warranty එක්ක 60 වගේ නේද මචන් , 6p එකේ look එක නම් සිරා මේක ටිකක් පරණ type වගේ නේ :rolleyes:
    පොඩ්ඩක් හොයල බලන්න ඕන 50 වගේ shape කරගන්න පුලුවන්ද කියල :yes:

    Xperia කැමති නැද්ද..? :)
    වටේම වීදුරු වගේ නේ පොඩ්ඩක් වැටුනත් කුඩු වෙනවා වගේ අවුල් හැගීමක් එනවා මචන් :P
    [/size]

    long term (2-3 years) pawichchi krnne nathnam ithin awlak na :yes: kohomath li-ion battery ekata capacity 2 years walin 40% withara aduwenawa... Mage Nexus 4 eka 2013 indn use krnn battery eka replace kala OEM original ekkt 2015 di, (mamama karagaththe uparima 15 min yanna athi) supiriyatama wada dan amma use krnw. HTC wala ithin e sellam ba
    අව්රුදු දෙකක් වත් පාවිච්චි කරන්න ඕන ඉතින්:rolleyes: , ඔය සීන් එක කලින් දැනගෙන හිටියේ නෑ පොඩ්ඩක් හොයල බලන්න ඕන
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113

    වටේම වීදුරු වගේ නේ පොඩ්ඩක් වැටුනත් කුඩු වෙනවා වගේ අවුල් හැගීමක් එනවා මචන් :P

    ඔව්.. Tempered ගහන්න ඕනේ නැත්නම් කුඩු. මන් Z2 use කරන්නේ. overall පට්ට phone එක.. unsung hero :P

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගෙ යාලුවෙක් ගත්තා.. front cam එක අවුල් වගෙ ටිකක් බොද වෙල පෙන්නෙ...
    galaxy, huawei,sony වගෙ බලපන්..
     
    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    phone eka hoda unata repair karanna amarui mama ahala tiyena widihata. oke godak kali hoyanna amarui. ganna eka hodata kalpana karala ganna. hadissi wenna epa yalu.:)
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන් battery life එක කොහොමද? , ගෙවපු ගානට satisfied ද :)

    battery life hodai bn,net giye nathoth dawas 2k wage puluwan,power saver dammoth nam ithin eeta wada kal puluwan wei, gane hatiyata patta ,front cam eka ultra pixel :) ,,fingerprint ekath patta
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මගෙ යාලුවෙක් ගත්තා.. front cam එක අවුල් වගෙ ටිකක් බොද වෙල පෙන්නෙ...
    galaxy, huawei,sony වගෙ බලපන්..

    ehenam warrenty ganna, lens eke awlk wenna oni, mage eke kisi awlk na :rolleyes: