**** IPhone Vs Galaxy S3 vs HTC One X ****

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මචන්ලා මම phone එකක් ගන්න හිතන් ඉන්නේ HTC ONE X හරි Galaxy S3 හරි නැත්තම් iphone 4s එකක් හරි,ඔයාල මොකක්ද හිතන්නේ මේවා ගැන,use කරලා තියෙන අය අහක බලන් යන්න එපා චොම්මෙන්ට් එකක් වත් දෙන්න, නැත්තම් bump එකත් මසුරන් වටිනව. :)
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    Umbata features okkoma shape eke use karanna onenam S3 ekak ganin ..
    Game gahanna ehema onenam One X eka gainin :)