මචන්ලා phone එකක් ගන්න අදහසක් තියෙනවා
, HTC One ME එක අව්ලක් නැද්ද ??
HTC ගැන වැඩි idea එකක් නෑ
මොකද කියන්නේ මේක 55 වගේ ගන්න පුළුවන්.
50 වගේ වෙන හොද option මොනවද තියෙන්නේ
Samsung නම් එපා
http://www.gsmarena.com/htc_one_me-7275.php
අසා සිටි ඔබ සැමට ස්තුති
, HTC One ME එක අව්ලක් නැද්ද ??
HTC ගැන වැඩි idea එකක් නෑ
මොකද කියන්නේ මේක 55 වගේ ගන්න පුළුවන්.50 වගේ වෙන හොද option මොනවද තියෙන්නේ
Samsung නම් එපා
http://www.gsmarena.com/htc_one_me-7275.php
අසා සිටි ඔබ සැමට ස්තුති

Last edited:


එහෙමත් සීන් එකක් ද ඒක නම් කමක් නෑ කියමුකෝ සැලකිල්ලෙන් use කරමු
kohomath li-ion battery ekata capacity 2 years walin 40% withara aduwenawa... Mage Nexus 4 eka 2013 indn use krnn battery eka replace kala OEM original ekkt 2015 di, (mamama karagaththe uparima 15 min yanna athi) supiriyatama wada dan amma use krnw. HTC wala ithin e sellam ba 