HTC phone තියෙන අය එන්ඩො ..

Problem Man

Member
Dec 27, 2014
4
1
0
nowhere
HTC phone තියෙන අය එන්ඩො ..

මචන් උබලා phone එක ගත්තෙ කොහෙන්ද? HTC phone වල battery ගලවන්න බැරි නිසා හඩිසියෙ වත් battery අවුල් ගියොත් ඒ තැන් වලින් service කරල දෙනවද?
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    case ekak na ban,godak phone wala dan enne remove karanna bari battery ,ehemai kiyala oka replace karanna bari na,oya poddak youtube eke balapanko,ubata wunath ebay eken wage battery ekak genath thaniyama replace kara ganna puluwan :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද?

    Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම.

    කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද?

    Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම.

    කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?

    ''

    divine
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Problem Man

    Member
    Dec 27, 2014
    4
    1
    0
    nowhere
    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද?

    Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම.

    කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?

    kalin elakiri eketh dialcom gena thread ekak giya.godak kattiya hoda ne kiyala thama thibbe.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද?

    Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම.

    කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?

    software warranty kiyanne thanikara wanchawa. boruwata wediyen wikunana dana tricks. Dialcom eka anika muslim neda?
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද?

    Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම.

    කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?

    divine and cellmart

    dialcom eka case kiyalaa kiyanawa ban
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ''
    divine
    එළ.

    kalin elakiri eketh dialcom gena thread ekak giya.godak kattiya hoda ne kiyala thama thibbe.
    මටත් මතකයි බං ඒවගෙ ත්‍රෙඩ් එකක් තිබ්බා. ඒත් ඉතින් කොහෙන් ගත්තත් harwadre warranty නෑනේ බං. ඒකනෙ අවුල.

    software warranty kiyanne thanikara wanchawa. boruwata wediyen wikunana dana tricks. Dialcom eka anika muslim neda?

    ඔව් බං. උන් ඒක ප්‍රයිස් එකට දාලම තමා තියෙන්නෙ. hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනෙ.(dialcom)

    divine and cellmart
    dialcom eka case kiyalaa kiyanawa ban
    එළ. බලන්න ඕන.

    dialcom awl kiyanawa neda hugak aya
    හ්ම්ම්ම්