ෆෝන් එකක් ගන්න ඕනේ..
70000-80000 අවුලක් නෑ
මේ price range එකේ ගන්න හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.
ගන්න හොඳ තැනක් එහෙම දන්නවා නම් එත් කියන්න
පහල දාල තියන දෙක තමා දැනට සෙට් උනේ..
කට්ටිය මොකද හිතන්නේ?
70000-80000 අවුලක් නෑ
මේ price range එකේ ගන්න හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.
ගන්න හොඳ තැනක් එහෙම දන්නවා නම් එත් කියන්න

පහල දාල තියන දෙක තමා දැනට සෙට් උනේ..
කට්ටිය මොකද හිතන්නේ?

මොකද මමත් කලින් use කරේ HTC එකක්. අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න බැරි උනා, Slow වෙන්න ගත්තා. ඊට පස්සේ 7 Plus එකකට ගියා. Anyway ඔය කියන price range එකට බ්‍රැන්ඩ් නිව් 7 plus එකක් ගන්න පුළුවන් කියලා මං නම් හිතන්නෑ බන්