HTC_PHONES_ගැන_මෙගා_ත්‍රෙඩ්_එක.

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    HTC , M7 and M9+
    The best devices i have had,
    Bout my HTC m7 4 years back, works smooth like butter, no problem at all.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Signal එන Tower එක වෙනස් වෙච්ච ගමන් SMS එන එක නතර කර ගන්නේ කොහොමද බන් (HTC Disere Eye)
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    HTC desire 728 user here.
    Dan masa 9ka indala use karanne. Cases na. Mama apps godak duwana nisa battery eka nam paya 12n bahinawa. Gattu alutha dawas ekahamarak tibba apps dala natikota.
    Front cam quality nam madi, bt makeup level ekat ekka smooth skin gattaki. Back cam eke outdoor shooting superb. Indoor shooting with lights nam quality godak adui.
    Phn eka lag wenne na. Speed hondai. Ram good.
    Dan maseka indala podi case ekak tiyenawa. Softwr case ekakda danne na. Hitapu gaman hethuwak natiwa eka paara off wenawa. Godak welawata call ekak eddi. Reset ekak dala balanna one.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සමහර ඒවගේ cam සවුත්තුයි. සමහර ඒවා හොදයි.
    කොහොමත් snapdragon එන ඒවා ඔ්න ගන්න. ඒවගේ තමා htc sense ui තියෙන්නේ.
    mediatek එන ඒවගේ, model number අගට අකුරු s, g වගේ, සංකේත + වගේ එන ඒවගෙත් sense ui. නැත. gsmarena එකේ තියෙනව කිව්වට නැත.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    HTC 626 use karanne.Cam ekanam quality madi,wena nam kiyanna waradak na 2years withara wenawa use karanna aran.Gattu dawase idan thama eka update ekakwath awe na :dull::dull:
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    mamath HTC One E9+ Dual Sim ekak ganna kiyala hithuwe,use karana kawuda inne..? kohomada thathwe..?

    htc-one-e9plus-global-sketchfab-gold-sepia.png
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    mamath HTC One E9+ Dual Sim ekak ganna kiyala hithuwe,use karana kawuda inne..? kohomada thathwe..?

    htc-one-e9plus-global-sketchfab-gold-sepia.png

    updates නැති එක තමයි බන් කේස්.කොයි වෙලේ හරි ඒවි.ටිකක් රත් වෙනවා.ෆෝන් එක lag වෙන්නේ නෑ කොහෙත්තම.camera එක ටිකක් බලන්න.Display එක සුපිරි.ඒ ගානට වටිනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕවා ටිකක් ස්පීඩ්ලු නේද. :cool: මම 20 ට විතර එකක් බැලුව සෙට් උනේ නැහැ. ඒ පාර හුවාවී එකක් ගත්තා. 20-30 වගේ තියෙන ඒවා චිප් ලුක් එකක් තියෙන්නේ මටනම් :baffled:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    X9 ekak use karanawa
    Meta alin One X use kare
    ekatath kalin Desire HD eka use kare
    X9 eka nam patta 4n eka hebei front cam eka chuttak madi,display eka,sound,btry ehema patta :yes:

     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Desire Eye තියෙන්නේ. එත් ඒක at&t එකක්.. උන් මාස්මෙලොස් එවන්නේ නෑ... කස්ටම් රෝම් එකක් දාන ක්‍රමය net එකේ හෙව්වා... හරියට නෑ බං... ඒවා තේරෙන්නේ නෑ බැලුවට.. පොඩ්ඩක් rom එකක් දාන ක්‍රමය කියල දෙන්න බැරිද... help me.....

    :confused::confused::confused::confused::confused::confused:
     
    Last edited: