m8 
back camera eka supiri
games gahanakota nan rath wenawa eth metal nisa pata gaala cool down wenawa

back camera eka supiri

games gahanakota nan rath wenawa eth metal nisa pata gaala cool down wenawa




මිදියාටෙක් මගුල දාල ෆෝන් හදන එකෙන් මුන්ගේ බ්රෑන්ඩ් එක සවුත්තුවෙනවා බන්
updates නැති එක කේස් තමයි බන්.HTC 626 use karanne.Cam ekanam quality madi,wena nam kiyanna waradak na 2years withara wenawa use karanna aran.Gattu dawase idan thama eka update ekakwath awe na:dull:

htc e8update karain battery bahinna gatta 6.0 use kranne ,kitkat tibbanm iwara i
![]()

mamath HTC One E9+ Dual Sim ekak ganna kiyala hithuwe,use karana kawuda inne..? kohomada thathwe..?
![]()
මම 20 ට විතර එකක් බැලුව සෙට් උනේ නැහැ. ඒ පාර හුවාවී එකක් ගත්තා. 20-30 වගේ තියෙන ඒවා චිප් ලුක් එකක් තියෙන්නේ මටනම් 