යාළුවනේ මම html වලට උදව් ඉල්ලන 1 වන ත්‍රෙඩ් එක මේක නෙමේ. මම කලින් ත්‍රෙඩ් එකක් දාලා උදව්වක් ඉල්ලුවා. කට්ටිය මට ඒක කියලා දුන්නා සහ අම්බානෙක බැනලත් තිබ්බා. ඒකවත් දන්නේ නැද්ද? මී හකෙක් එහෙම කියලා.අවුලක් නෑ. මම මුලින්ම කියන්න ඔනේ html කියන දේ මම විධිමත් විදියට ඉගෙන ගෙන නෑ. තනිකරම නෙට් එකේ ටියුට්ස් බලලා සහ එහෙන් මෙහෙන් බ්ලොග් තීම් එඩිට් කරලා .මයි ඉගෙන ගෙන තියෙන්නේ. එක නිසා මට ප්‍රශ්ණ නම් අම්බානෙක. ඒකට සමාවෙන්න.
යාළුවනේ මම postion එකකට image එකක් සෙට් කරාම එක මැෂින් එකකදී එක හරියටම පෙන්නනවා සහ ලැප් එකේ බලද්දී image එක තියෙන්නේ සෙට් කරපු තැන නමේ වෙනස් තැනක. ඒකට හේතුව මොකක්ද? screen resolution එක ඒකට බලපාන්නේ කොහොමද?? දන්න කෙනෙක් බනින්නේ නැතුව කියලා දෙන්න.ප්ලීස්