HTML, CSS, Jquery, PHP ප්‍රශ්න තියෙනවනම් එන්ඩෝ

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ade ela machan mata web site 2k wage thiyenawa,but machan mata ubagen heta aniddama loku help akak one me esoft ake project akak hadann thiyenawa mata therenne.
    ++++ rep machan..ooma karan yamu
     

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    PHP Framework ekak use karanna purudu wenna ...

    Zend Framework >> framework.zend.com
    Symfony >> symfony-project.org
    Cake PHP >> cakephp.org
    CodeIgniter (My Favourite) >> codeigniter.com
    Kohana PHP >> kohanaframework.org

    ow machan mamath ekagai. kattiyata puluwannam me wage frame work ekakata purudu unoth wade tak gala karaganna puluwan. habai beginner kenek ta hari yanne na.

    beginners la me wage frame works igena ganna kalin me dewal gana igenaganna,

    OOP >> http://www.killerphp.com/tutorials/object-oriented-php/
    http://net.tutsplus.com/tutorials/php/oop-in-php/

    MVC >> http://www.phpro.org/tutorials/Model-View-Controller-MVC.html
    http://net.tutsplus.com/tutorials/php/create-your-first-tiny-mvc-boilerplate-with-php/
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉක්මනට දීපකෝ මගේ සයිට් එකට පොඩි ඈඩ්වයිස්ට් ටිකක් ගන්න ඕනේ උඹගෙන්
     

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    Onna Kattiyata Porondu una wage Basic Comment System ekak hada ganna widiha menna

    1. mulinma wamp eke comment system kiyala folder ekak hadaganna
    2. dan phpmy admin eken mySql Database ekak hadaganna


    • [FONT=&quot] [/FONT]database name : comments
    • [FONT=&quot] [/FONT]database user : root
    • [FONT=&quot] [/FONT]database password : password one na :)


    1. dan tables tika create karaganna. (mekatanam one 1 table ekai)


    Code:
    CREATE TABLE IF NOT EXISTS `tbl_comments` (
      `com_id` int(11) NOT NULL AUTO_INCREMENT,
      `com_content` text NOT NULL,
      `com_date` datetime DEFAULT NULL,
      PRIMARY KEY (`com_id`)
    ) ENGINE=InnoDB DEFAULT CHARSET=latin1 AUTO_INCREMENT=1 ;



    1. dan awashaya karana PHP files tika create karaganna
    [FONT=&quot]o [/FONT]index.php
    [FONT=&quot]o [/FONT]add_comment.php

    dan wade patan gamu

    [FONT=&quot][/FONT]mulinma index.php eka

    Code:
    <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">
    <html xmlns="http://www.w3.org/1999/xhtml">
    <head>
    <meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8" />
    <title></title>
    </head>
    
    <body>
    <h1>Basic Comment System</h1>
    <?php
    
        $dbhost='localhost'; //අපේ database එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද කියල තමඊ මේ අහන්නේ 
        $dbuser='root'; //අපි database එක access  කරන්න භාවිත කරන user කව්ද කියලඊ මේ අහන්නේ
        $dbpassword=''; // database password if any
        $dbname='comments'; // database name
        
        
        $con = mysql_connect($dbhost, $dbuser, $dbpassword); //දැන් ඉතින් database connection එක හද ගමු 
        if (!$con) // database connection එක හරියට හැදුනද කියල තමඊ මේකෙන් check  කරන්නේ 
        {
            die('Database Connection Failed : ' . mysql_error()); // database connection එක fail උනොත් error එකක් මේකෙන් දෙනවා 
        }
        
        mysql_select_db($dbname, $con); //දැන් අපි database එක select කරගමු 
        
        $result = mysql_query("SELECT `com_id`, `com_content`, `com_date` FROM `tbl_comments`"); //දැන් අපි mysql query එකක් ලියනවා අපේ comments ටික select කරගන්න. මේකෙන් අපිට return කරන්නේ mysql result set එකක්. ඒ කියන්නේ raw data . එක නිසා අපි මේ දත්ත ටික අපිට ඕනේ විදිහට හසුරුවන්න ඕනේ.
    
        while($row = mysql_fetch_array($result)) //එක නිසා දැන් අපි මේ data ටික ලූප් එකක් දාලා අපිට ඕනේ records ටික අරගන්නවා.මේ line එකෙන් වෙන්නේ රිසල්ට් සෙට් එකේ තියෙන රෝව්ස් ගානට වඉල් ලූප් එක iterate කරන එක. උදහරයක් විදිහට records 5k නම් 5 ස් පාරක් ලූප් වෙනවා
        {
            //දැන් තියෙන්නේ අපිට ඕනේ විදිහට data ටික ප්‍රින්ට් කර ගන්න එක තමඊ 
            echo '<h3>Comment : '.$row['com_id'].'</h3>';
            echo '<p>'.$row['com_content'].'</p>';
            echo '<em>'.$row['com_date'].'</em>';
        }    
        mysql_close($con);//closing the database connection
    ?>
    
    <!--comment දන්නා ගන්න ෆෝරම් එක තමඊ මේ -->
    <form action="addcomment.php" method="get">
        <h2>Add New Comment</h2>
        <textarea name="comment_data"></textarea><br />
        <input type="submit" value="Add Comment" />
    </form>
    </body>
    </html>

    dan addcomments.php

    Code:
    <?php
    
        //මේකේ ගොඩක් ඒවා index file එකේ තියෙන දෙවල්මඊ
    
        $dbhost='localhost'; //අපේ database එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද කියල තමඊ මේ අහන්නේ 
        $dbuser='root'; //අපි database එක access  කරන්න භාවිත කරන user කව්ද කියලඊ මේ අහන්නේ
        $dbpassword=''; // database password if any
        $dbname='comments'; // database name
        
        
        $con = mysql_connect($dbhost, $dbuser, $dbpassword); //දැන් ඉතින් database connection එක හද ගමු 
        if (!$con) // database connection එක හරියට හැදුනද කියල තමඊ මේකෙන් check  කරන්නේ 
        {
            die('Database Connection Failed : ' . mysql_error()); // database connection එක fail උනොත් error එකක් මේකෙන් දෙනවා 
        }
        
        mysql_select_db($dbname, $con); //දැන් අපි database එක select කරගමු 
        
        
        $comment=$_GET['comment_data']; //අපි කලින් page  එකේ type කරපු comment එක මෙතනින් තමඊ අරගන්නේ 
        mysql_query("INSERT INTO `tbl_comments` (`com_content`, `com_date`) VALUES ('".$comment."', NOW())"); //දැන් අපි mysql query එකක් ලියනවා අපේ comment insert කරගන්න.
        mysql_close($con);//closing the database connection
        
        header('Location:index.php'); //දැන් ඉතින් වැඩේ හරි. මේ line  එකෙන් කරන්නේ අපහු අපිව කලින් file එකට යවන එක. (redirect)
        
    ?>

    kattiya mathaka thiyagannameka godak basic tutorial ekak. meka

    balagena kattiya thawa wadi diyunu karanna balanna
    . idireyedi thawath tutorial danawoooooooooooooo :D:D:D:D

    aaaaa amathaka una source file eka attach karala thiyenne.

    මෙම ලිපිය දක්ෂිණ උදයංග (dakshina11) විසින් එළකිරි.com වෙත පමණක් සකස් කරන ලද්දකි. අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.
     

    Attachments

    • comment System.zip
      2.9 KB · Views: 84
    • Like
    Reactions: haarshlife

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    ow machan mamath ekagai. kattiyata puluwannam me wage frame work ekakata purudu unoth wade tak gala karaganna puluwan. habai beginner kenek ta hari yanne na.

    beginners la me wage frame works igena ganna kalin me dewal gana igenaganna,

    OOP >> http://www.killerphp.com/tutorials/object-oriented-php/
    http://net.tutsplus.com/tutorials/php/oop-in-php/

    MVC >> http://www.phpro.org/tutorials/Model-View-Controller-MVC.html
    http://net.tutsplus.com/tutorials/php/create-your-first-tiny-mvc-boilerplate-with-php/

    ehemai boss...:D echcharama therenne nathi unath ..mama okkoma balanawa :D thnx sahoo
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගොඩාක් වටිනා වැඩක් සහෝදරයා .......
    මමත් web designing කරනවා එත් ඔයාගෙන් අනිවා හෙල්ප් එකක් ඕන වෙයි මටත් .......

    දිගටම කරගෙන යන්න සුභ පැතුම් ! :D :D :D
     
    • Like
    Reactions: dakshina11