HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

    මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක.

    elite hackz

    මේ ටෙම්ප්ලේට් එකේදි අපි මේන් පේජ් එකේදි පෝස්ට් එකේ ෆොටෝ එක ළගට ගියාම ඒක පොප්අප් වෙනවා. අන්න ඒක නවත්තන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Keylogger hacking tutorials danawa site ekaka JS feature ekak ain karaganna baha.

    ටියුට් නම් HF එකෙන්... ට්‍රාන්ස්ලේට් කරලා දාන්නෙ.... එතකොට මටත් පුළුවන් වෙයිනෙ...
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    hack_1.png


    මේ මොකද්ද බන්? වෙනස් කර ගනින් :lol: