HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    HTML & PHP වැඩ්ඩොන්ගෙන් උදවුවක් ඕනෙ...

    මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක.

    elite hackz

    මේ ටෙම්ප්ලේට් එකේදි අපි මේන් පේජ් එකේදි පෝස්ට් එකේ ෆොටෝ එක ළගට ගියාම ඒක පොප්අප් වෙනවා. අන්න ඒක නවත්තන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    උදව්වක් කරන්නේ කොහොමද සයිට් එකේ සෝස් බලන්න රයිට් ක්ලික් කරන්නවත් දෙන්නේ නැහැනේ.
    එලීට් මචන්
     

    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    හියියෝ හැමිනෙනවා

    සෝස් එක බලන්න රයිට් ක්ලික් කරන්න ඕන නෑ බන් ෆයර් බග් පාවිච්චි කරපන් හියියෝ හැමිනෙනවා
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    සෝස් එක බලන්න රයිට් ක්ලික් කරන්න ඕන නෑ බන් ෆයර් බග් පාවිච්චි කරපන්

    පුළුවන් නම් ඒක ගැන පොඩ්ඩක් කියලා දියන්කො මචං...
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    උදව්වක් කරන්නේ කොහොමද සයිට් එකේ සෝස් බලන්න රයිට් ක්ලික් කරන්නවත් දෙන්නේ නැහැනේ.
    එලීට් මචන්

    දැන් හරි සහෝ....
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ සයිට් එක ඇඩ් ගුහාවක් නේ බන්..සයිට් එකේ කන්ටෙන්ට් බලන්නත් කලින් ඇඩ් එකකට රීඩිරෙක්ට් වෙනවා :lol: ඔහොම කොහොමද බන් උඹ විසිටර්ස්ලාව සයිට් එකේ තියාගන්න යන්නේ? :oo: