මුලින්ම කියන්න ඕන HTML කියන්නෙ "Hyper Text Mark-up Language" කියන එක..
ඒක programming language එකක් නෙවෙයි.. markup language එකක්..
WWW කියන්නේ ගෙයක් නම් ඒක නිම කරන්න ඕනෑ මූලිකම දෙයක් තමයි මේ HTML කියන්නේ.
යමෙකුට වෙබ් පිටුවක HTML කෝඩ් බලාගන්න ඕනෑනම් මෙහෙම පුලුවන්.
Internet Explorer- View > Source
google chrome waladi Tools> view source
ඔය වගේ.
මූලිකවම නෝට්පෑඩ් එක උපයෝගී කරගෙන අපිට HTML පේජ් එකක් ලියාගන්න පුළුවන්.
සේව් කරද්දි එක්ස්ටෙන්ශන් එක .html නැත්නම් .htm කියල දෙන්න..
තව දෙයක් කියන්න තියනවා..
මේකට අපිට ඕනෑ වෙනවා ටැග් කියලා ජාතියක් ඒකියන්නේ Angle brackets ව්ලින් සමන්විත මෙන්නෙ මේ වගේ එකක්..
<මේක ටැබ් එකක් ඇරපු වෙලාව>
ඒක වහන්නත් මතක තියාගන්න මෙන්න මේ වගේ..
</ඇරියනම් වහන්නත් ඕනෑ>
හොඳයි අපි දැන් අපේ පළමු වැනි වෙබ් පේජ් එක නිර්මාණය කරමු.
ප්රධාන වශයෙන් මේකට මේ ටැබ් දෙක ඕනෑ වෙනවා..
<head> එකේ තමයි title එක search engine එකකට අවශය වන Keywords වගේ දේවල් ඇතුලත් කරන්නේ..
ඊට පස්සේ body sectionඑක.
<body>
එකේදි තමයි අපි වෙබ් පේජ් එක කෝඩ්න් කරන්න ඕනෑ..
මෙන්න පළමු වැනි ප්රෝග්රම් එක..
NotePad එකක type කරලා .html විදියට save කරලා double ක්ලික් කරලා open කරලා බලන්නකෝ..
<html>
<head>
<title>My Own Home Page </title>
</head>
<body>
<H1> I am Nalin and this is my web Page! </H1>
</body>
</html>
කියන්න දෙයක් තියනවා මේවගේ සරල දෙයක් දැම්මේ අපේ එලකිරියේ comments දාද්දී ත්රෙඩ් එකකට reply කරද්දී ,අළුත් ත්රෙඩ් එකක් දමද්දී අපේ යාළුවන්ට ඕනෑ වෙන නිසා..
තව ගොඩක් දේවල් තියනවා කියලා දෙන්න ...
මම කියන දේවල් වල වැරදි තියනවනම් පෙන්නලා දෙන්න...
තව ගොඩක් දේවල් තියනවා මේ ත්රෙඩ් එකේ කියලා දෙන්න ඒවා මම දෙන්නේ ඔයගොල්ලන්ගේ ප්රතිචාර අනුව තමා හොඳේ..