Mn gawa P8 lite ekk thiye...danata aurudu 2 k....kisima aulk na...gatta wagemayi
Same Here..

Mn gawa P8 lite ekk thiye...danata aurudu 2 k....kisima aulk na...gatta wagemayi

Nokia 6 එකක් ගන්න ඉන්නේ. Any issues?

singer කලාට Sony කැඩෙන්න බඩු හදන්නේ නැනේSony කරන්නෙත් singer ලනේ බං

Nokia 7 ei nxt yr mula wage indala ekak ganin![]()
Mn gawa P8 lite ekk thiye...danata aurudu 2 k....kisima aulk na...gatta wagemayi

Huawei කියන්නේ දැනට තියෙන කල් පවතින හොද තත්වයේ Phone බ්රෑන්ඩ් එකක් ... ඒක නිසා ඔය කියන දේ විශ්වාස කරන්න අමාරුයි