Dialog Home Broadband Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    උබ උන්ගේ ලණුවට අහු වෙලා .උබ disconnect කලේ හේතුවක් ඇතුවනේ ඒ වෙලාවේ solution දෙන්නේ නැතිව දැන් ඇයි අඩාගෙන දෙන්නේ .උන්ගේ ඕක තමයි කුපාඩි කම උන් හැමතිස්සෙම පාරිබෝගිකය හුරාකන්න බලන්නේ .එවෙලේ දෙන්න බැරි දේ disconnect කරාට පස්සේ දෙනවනම් උන්ගේ බලුකම නෙවෙයිද.
    එළියේ එක තැනකට Siganl එනවා 15Mbps වගේ එනවා. Router එක එළියේ තියෙන්න බැරි නිසා මම outdoor unit එකක් ඉල්ලුවා. වැස්ස දවසක ඇන්ටෙනා එක ගහන්න ඇවිල්ලා ගේ වටේම ගියා Siganl නෑ Signal එන තැන කිව්වට එතන ගහන්න කැමති නෑ හෙන පණ්ඩිතයි උන් දෙන්නා අනිත් එක අඩි 5 බටයක් තියාගෙන උස්ස උස්ස දැගලුවේ ඊට වැස්ස වැඩි වෙලා ගේ ඇතුලේ දාලා ගියා ඇන්ටෙනා එක. ඊට පස්සේ ආවේ නෑ උන් දෙන්නා මම ගිහින් Disconnect කරලා දමමා. ලග ගෙදරක අඩි 20 වගේ උස්සලා ඕක හයි කරලා තියෙනවා මන් දැක්කා ඌට Siganl තියෙනවා ලු මම එකයි අය ගත්තේ. Dialog Mobile BB නම් Dongle එකට 4G Signal එනවා හොදට Speed තියෙනවා ඒ උනාට ගාන වැඩි Mobile BB පැකේජ් වල.,

    Zte s10 eka
    එල
    මූට ෆයිබර් ගන්න බෑ බන් මූ කුලියට ඉන්න කොල්ලෙක්
    මූට මේ වගෙන් එකක් තමයි ගන්න වෙන්නේ

    බම්ප් නදුනා
    හ්ම්ම් එක තමා කෙස් එක :)

    HBB wala upload speed godak adui.
    හ්ම්ම්

    Dialog HBB speed na dan usage wadi nisa wenna ona. Issara hodata tibba. Wadakma na.
    මන් අය ගත්තා 36Mbps එනවා මට Siganl කණු එකක් නැතුව අනික.
    ------ Post added on Oct 13, 2021 at 12:01 PM
     
    • Like
    Reactions: Any.key and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Facebook eke antenna vikunana aya innawa.router ekak aran ubama set karaganin.
    හ්ම්ම් මන් කතා කළා එහෙම කිහිප දෙනක්ට උන් ලොකු ලොකු ගනම් ඉල්ලුවා මගෙන් පස්සේ මන් AJ Antena එකක් Order කරා 2450 කට Dongle වලට ගහන්න පුළුවන් නේ HBB එකට අමතරව.
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    මන් අය ගත්තා 36Mbps එනවා මට Siganl කණු එකක් නැතුව අනික.
    ------ Post added on Oct 13, 2021 at 12:01 PM
    Digatama speed enawa nan aulak na. Samahara areas walata hodata wada athi tower wala load eka anuwa.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,685
    1
    14,236
    113
    na bn. HBB, MBB dialog lage networks dekak. HBB TDD LTE, MBB FDD LTE. hebei experience eken nm TDD slower FDD walata wada.
    True shit! Dialog HBB(TDD) is way slower when compared to their MBB(FDD) network. Often it happens due to the capacity in their base station nowadays. Those buggers should upgrade their infrastructures to address this issue and handle the load. You can simply find it by making a speed test at peak time and late at night. Even they don't issue new HBB connections to some regions. :lol:

    p.s.-
    by the way, Mobitel uses FDD in both HBB & MBB routers (Huawei B310s 927, unfortunately, this router model kinda කළු නික these days. You can find better alternatives on aliexpress ). Much faster and stable than Dialog! :yes:
     
    Last edited:

    True.

    I got Mobitel HD100 router. I don't know whether it is due to the router model, I'm not getting a good speed. Though a good speed shows sometimes in speedtest, cannot even watch a youtube video.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,212
    53,220
    113
    Colombo
    True.

    I got Mobitel HD100 router. I don't know whether it is due to the router model, I'm not getting a good speed. Though a good speed shows sometimes in speedtest, cannot even watch a youtube video.
    speedtest eke check karanne lankawe servers walata.

    fast.com wage ekakin check karala balanna
     
    • Like
    Reactions: Theodore!