Dialog Home Broadband Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    Dialog Home Broadband එක මම Disconnect කරලා තිබ්බේ. ඊයේ SMS එකක් ආවා මගේ Phone එකට එක Prepaid කරලා ගන්න SMS කරන්න කියලා. තව Router එකට මාස 6 වගකීම් කාලයකුත් දෙනවා කියලා. මේ නිසා මම SMS එක Send කරා Prepaid කරන්න.

    මේකට ඇන්ටෙනා එකක් දානවා නම් හොද මොනවා ද මේවා ගෙන් ? Router වලට මේ ඇන්ටෙනා හයි කලාම Router එක වැඩ නැති වෙලා යනවා කියන්නේ ඇත්තක් ද ? ෆේස් බුක් එකේ සමහරු එහෙම කියනවා දැක්කා

    https://www.facebook.com/ajgroupsrilanka

    https://www.facebook.com/Kleef-4G-Antenna-739048466839959/

    https://www.daraz.lk/products/4g-ro...0e.searchlist.list.18.6d7b53857VpyET&search=1
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    උබ දැන් යූස් කරන්නේ මොබිටෙල්ද?
    Dialog Mobile Broadband 1300 Unlimited පැකේජ් එක. සමහර වෙලාවට 10- 36 Mbps එනවා Dongle එකකින් Use කරන්නේ. දවල් වෙලාවට ටිකක් Slow එක නිසා HBB ගන්න බැලුවේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Dialog Mobile Broadband 1300 Unlimited පැකේජ් එක. සමහර වෙලාවට 10- 36 Mbps එනවා Dongle එකකින් Use කරන්නේ. දවල් වෙලාවට ටිකක් Slow එක නිසා HBB ගන්න බැලුවේ.
    ඉතින් බං උබහදන්නේ ඉඟරු දීල ඉඟුරුම ගන්නනේ. ඔය දෙකම එකයි නේ දෙකම 4g. අරක ස්ලෝ නම් මේකත් ස්ලෝ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මොකක්ද රවුටර් එක. සමහර රවුටර් වලට ඇන්ටනා ගැහුවම හොද වෙනවා.
    තව ස්සින් එකක්, මම අහල තියනව ඩයලොග් අවුට් ඩෝර් උනිට් එකක් 6500 කට ගන්න පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලපන් ඇන්ටනා ගහන්න කලින්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    මොකක්ද රවුටර් එක. සමහර රවුටර් වලට ඇන්ටනා ගැහුවම හොද වෙනවා.
    තව ස්සින් එකක්, මම අහල තියනව ඩයලොග් අවුට් ඩෝර් උනිට් එකක් 6500 කට ගන්න පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලපන් ඇන්ටනා ගහන්න කලින්
    Ea gaana fiber walata invest kara nam muta labai neda muge aula tiyenne speed ekane
     
    • Like
    Reactions: bokasimon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    මොකක්ද රවුටර් එක. සමහර රවුටර් වලට ඇන්ටනා ගැහුවම හොද වෙනවා.
    තව ස්සින් එකක්, මම අහල තියනව ඩයලොග් අවුට් ඩෝර් උනිට් එකක් 6500 කට ගන්න පුලුවන් කියල. පොඩ්ඩක් හොයල බලපන් ඇන්ටනා ගහන්න කලින්
    B310s-925 තියෙන්නේ මේකේ චාජර් එක කැඩිලා මම Customer Care එකෙන් ඇහුවාම කිව්වා අලුත් Router එකක් ගන්න කියලා රු 1000 කට. දැන් දෙන Model එක මොකක්ද ?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    B310s-925 තියෙන්නේ මේකේ චාජර් එක කැඩිලා මම Customer Care එකෙන් ඇහුවාම කිව්වා අලුත් Router එකක් ගන්න කියලා රු 1000 කට. දැන් දෙන Model එක මොකක්ද ?
    දැන් නම් ඕක දෙන්නේ නෑ. සිග්නල් නෑ කියල කම්ප්ලේන් දැම්මම ඕක ගෙනත් හයි කරනවා ඉස්සර. දැන් නම් කොහොමද දන්නේ නෑ.
    ඕකට ඇන්ටනා ගහන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    ඉතින් බං උබහදන්නේ ඉඟරු දීල ඉඟුරුම ගන්නනේ. ඔය දෙකම එකයි නේ දෙකම 4g. අරක ස්ලෝ නම් මේකත් ස්ලෝ.
    Mobile BB එකේ 2Mbps එක ගත්තොත් Tax එක්කම 3500 වගේ ගෙවන්න වෙනවා මට. Mobile BB එකේ තියෙනවා වෙන පැකේජ් එකක් 690 එක අයින් කරන්න බෑ කියනවා Dialog උන් මම Use නොකරත් එක ගෙවන්න ඕනේ. එක අලාබයි මට. Home BB එකේ Unlimited එක 1900 ගානක් එක ගන්න කියලා හදන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,100
    53,068
    113
    Colombo
    Dialog HBB වල අප්ලෝඩ් ස්පීඩ් නම් ගොඩක් අඩුයි මචන්.ගන්නම දෙයක් නෑ.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඉතින් බං උබහදන්නේ ඉඟරු දීල ඉඟුරුම ගන්නනේ. ඔය දෙකම එකයි නේ දෙකම 4g. අරක ස්ලෝ නම් මේකත් ස්ලෝ.
    na bn. HBB, MBB dialog lage networks dekak. HBB TDD LTE, MBB FDD LTE. hebei experience eken nm TDD slower FDD walata wada.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    Dialog Home Broadband එක මම Disconnect කරලා තිබ්බේ. ඊයේ SMS එකක් ආවා මගේ Phone එකට එක Prepaid කරලා ගන්න SMS කරන්න කියලා. තව Router එකට මාස 6 වගකීම් කාලයකුත් දෙනවා කියලා. මේ නිසා මම SMS එක Send කරා Prepaid කරන්න.

    මේකට ඇන්ටෙනා එකක් දානවා නම් හොද මොනවා ද මේවා ගෙන් ? Router වලට මේ ඇන්ටෙනා හයි කලාම Router එක වැඩ නැති වෙලා යනවා කියන්නේ ඇත්තක් ද ? ෆේස් බුක් එකේ සමහරු එහෙම කියනවා දැක්කා

    https://www.facebook.com/ajgroupsrilanka

    https://www.facebook.com/Kleef-4G-Antenna-739048466839959/

    https://www.daraz.lk/products/4g-ro...0e.searchlist.list.18.6d7b53857VpyET&search=1
    උබ උන්ගේ ලණුවට අහු වෙලා .උබ disconnect කලේ හේතුවක් ඇතුවනේ ඒ වෙලාවේ solution දෙන්නේ නැතිව දැන් ඇයි අඩාගෙන දෙන්නේ .උන්ගේ ඕක තමයි කුපාඩි කම උන් හැමතිස්සෙම පාරිබෝගිකය හුරාකන්න බලන්නේ .එවෙලේ දෙන්න බැරි දේ disconnect කරාට පස්සේ දෙනවනම් උන්ගේ බලුකම නෙවෙයිද.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    B310s-925 තියෙන්නේ මේකේ චාජර් එක කැඩිලා මම Customer Care එකෙන් ඇහුවාම කිව්වා අලුත් Router එකක් ගන්න කියලා රු 1000 කට. දැන් දෙන Model එක මොකක්ද ?
    Zte s10 eka
     
    • Like
    Reactions: Nadun26